Category: උණුසුම් පුවත්
එළිසබෙත් රැජිණගේ දේහය අද හොලිරූඩ්ස් මාළිගයට
දෙවන එළිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වනවිට රැඳී සිටි ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගයේ සිට ඇයගේ දේහය අද (11) රැගෙන යාමට නියමිතයි. බී. බී. සී. පුවත් සේවය වාර්තා ... Read More
සමගියේ මන්ත්‍රීවරු පිරිසක් ජිනීවා යයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මුජිබර් රහුමාන්, වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහ නීතිඥ එරන්ද වැලිඅංගේ යන මහත්වරුන් ජිනීවා නුවර බලා පිටත්ව ගොස් තිබේ. ඒ හෙට ... Read More
ආසියානු දැල්පන්දු ශූරතාව ලංකාවට ගේන්න කෙල්ලොත් අද සටනේ
අවසන් පූර්ව වටයේදී හොංකොං කණ්ඩායම පරාජයට පත් කළ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද (11) සිංගප්පූරුව සමඟ ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සහභාගී වෙනවා. ... Read More
දෛනික විදුලි ඉල්ලුම වාර්තාගත ලෙස පහතට
දෛනික විදුලි පරිභෝජනය සඳහා පැවති ඉල්ලුම පසුගිය මාස දෙකක කාලය තුළ වාර්තාගත ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. එහි ... Read More
අද දවසේ කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වීමේ ඉඩකඩ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ... Read More
චෝදනා නිරාකරණය කරන තුරු ගල් අඟුරු සැපයුම නතර කිරීමට තීරණයක්
තමන්ට එල්ල කර ඇති චෝදනා නීත්‍යානුකූලව නිරාකරණය කරන තුරු ගල් අඟුරු සැපයුම් කළ නොහැකි බව අවම ලංසුව ලබා දුන් සැපයුම්කරු, දන්වා ඇතැයි අමාත්‍ය කංචන විජේසේකර ... Read More
මුහුදුබත් වූ නෞකා 104ක් ගුවන් යානා 5ක් සාගර පතුලේ
ගතවූ වසර 500 ක පමණ කාලසීමාව තුළ ශ්‍රී ලංකාව අවට මුහුදුසීමාවේ නෞකා 104 ක් සහ අනතුරට ලක්වූ ගුවන් යානා 5 ක් මුහුදුබත්වී ඇති බව ශ්‍රී ... Read More
අරෝන් ෆින්ච් එක්දින පිටියෙන් සමුගනී
ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් තමා ඉවත් වන බව අරෝන් ෆින්ච් පවසනවා. හෙට නවසීලන්තය සමග පැවැත්වෙන තරඟයෙන් අනතුරුව තමා එක්දින පිටියට සමුදෙන බව ෆින්ච් නිවේදනය කළා. ... Read More
මෙරට ගොවීන් වෙනුවෙන් ඩොලර් මිලියන 40ක ප්‍රදානයක්
මෙරට ගොවීන්ට පොහොර මිලදී ගැනීමට සහ වෙනත් කෘෂිකාර්මික යෙදවුම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 40ක් ප්‍රදානය කරන බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක ... Read More
චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස නිල වශයෙන් ප්‍රකාශ කෙරේ
ශාන්ත ජේම්ස් මාලිගයේ පැවති උත්සවයකදී චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. චාල්ස් කුමරු ඔහුගේ මව දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවයෙන් ... Read More

