Category: උණුසුම් පුවත්
නෙදර්ලන්තය හා නවසීලන්තය සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කරයි
නෙදර්ලන්තය හා නවසීලන්තය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පනවා තිබූ සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කිරිමට කටයුතු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් 11ක් මේ වන විට ... Read More
හිත් පිත් නැති මනුෂ්‍ය ඝාතනයක්
කෙසෙල්වත්ත, ශාන්ත සෙබෙස්තියන් වීදිය ප්‍රදේශයේදී පිරිසක් විසින් කාන්තාවකට සහ පිරිමි පුද්ගලයෙකුට තියුණු ආයුධ වලින් පහර දී තිබෙනවා. පොලිසිය පැවසුවේ , පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ ... Read More
ජොන්ස්ටන්ට තවත් නඩුවකට අධිචෝදනා භාර දෙයි
හිටපු සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකෙුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවක් සම්බන්ධව අධි ... Read More
ආණ්ඩුව කලාකරුවන් දඩයම් කරනවා – විපක්ෂ නායක
වත්මන් ආණ්ඩුව කලාකරුවන් සහ තරුණයින් දඩයම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. සිනමා සහ ටෙළිනාට්‍ය නිළි දමිතා අබේරත්න මහත්මිය ඊයේ ... Read More
ශ්‍රී ලංකාව සහ පකිස්ථානය ආසියානු කුසලානයේ අවසන් සටනට
ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්ථානය ඊයේ (07) සමත් වුණා. ඒ ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තරගයේදී කඩුලු 1ක තියුණු ජයක් ලබා ගනිමින්. සාජාහිදී ... Read More
රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් අද දිවුරුම් දෙයි
නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (08) සිදු වන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු පමණ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ... Read More
අත්අඩංගුවටගත් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න අද අධිකරණයට
ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය බත්තරමුල්ල දියත උයන ආසන්නයේදී ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වීම ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර, ... Read More
වී මිලදී ගන්න ප්‍රමාණවත් පරිදි සල්ලි දීලා නෑ – මහින්ද අමරවීර
වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු වලින් ප්‍රමාණවත් පරිදි මුදල් ලැබී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය. මුදල් ලැබෙන පරිදි වී ... Read More
තවත් පිරිසකට හෙට රාජ්‍ය ඇමති පට්ටම් ?
තවත් පිරිසක් නව රාජ්‍ය අමාත්‍යවරු ලෙස හෙට(08) දිනයේ දිවුරුම් දීමට නියමිත බව නිල නොවන දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව හෙට උදෑසන මෙම දිවුරුම් ... Read More

