Category: උණුසුම් පුවත්
පාන් ගෙඩියක් රුපියල් 300ට නගී
තිරිඟු පිටි වෙළඳපොලෙන් වැඩි මිලකට මිල දී ගැනීමට සිදුව ඇති බැවින් ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක් රුපියල් 300කට පමණ අලෙවි කිරීමට සිදුව ඇති බව සමස්ත ... Read More
වසර 50කට පසු ඇමරිකාවෙන් රොකට්ටුවක් සඳ බලා ගමන් අරඹයි
කාර්මික දෝෂයක් හේතුවෙන් සඳ වෙත යැවීම අත්හිටවූ ආටිමිස් එක රොකට්ටුව යළිත් වරක් අද (03) අභ්‍යවකාශගත කිරීමට ඇමරිකාව සූදානම් වනවා. මෙම නවතම රොකට්ටුව මගින් ඔරායන් නම් ... Read More
මම හිතුවේ ගෝඨාභය සිංහයෙක් කියලා, බලනකොට පූස් පැටියෙක් – කුමාර වෙල්ගම
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවූ දේ අනුව ඔහු නැවතත් දේශපාලනයට අවතීර්ණ වනු ඇතැයි තමන් නොසිතන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ... Read More
අද ප්‍රදේශ රැසකට ජලය නෑ
අද (03) පෙරවරු අටේ සිට හෙට (04) අලුයම දෙක දක්වා පැය 18 ක කාලයක් කොළඹ ඇතුලු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ... Read More
රුසියාවේ ගෑස් ප්‍රවාහනය කරන නළ මාර්ගය යළි වැසේ
රුසියාවේ සිට ජර්මනියට ගෑස් ප්‍රවාහනය කරන නළ මාර්ගය යළි දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. පසුගියදා එම නළයේ ටර්බයිනයක සිදුවූ තෙල් කාන්දුවක් හේතුවෙන් වසා දැමීමටයි ... Read More
අද දවසේ කාලගුණය
අද (03) සවස් කාලයේ සිට ඉදිරි දින කිහිපයේ, දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර සහ සබරගමුව පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල) වැසි තත්ත්වයේ ... Read More
156 වන පොලිස් දිනය අද
156 වන පොලිස් දිනය අදට (03) යෙදී ඇති තිබෙනවා. ඒ වෙනුවෙන් විවිධ ආගමික වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළා. පොලිස්පති සී.ඩී. ... Read More
ව්‍යවස්ථාව සංශෝධන ඡන්දයෙන් මෛත්‍රී දිනුම්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවලට එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවේ අනුමැතිය හිමි වුණා. මහරගම - තරුණ සේවා සභා ... Read More
බොරතෙල් මිල පහළට
ගතවූ දින පහ තුළ ලෝක වෙළඳපලේ බොරතෙල් මිල අඛන්ඩව පහත වැටීමක් පෙන්නුම් කරනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 93 යි ශත ... Read More
ආදායම් බදු සහ වැට් බදු තව ඉහළට? ෆිච් රේටිංග්ස් ආයතනයෙන් පැහැදිලි කිරීමක්
2024 වන විට මෙරට ආර්ථිකයේ හැසිරීම ගැන ෆිච් රේටිංග්ස් පැහැදිලි කිරීමක් ආදායම් බදු ප්‍රතිසංස්කරණය පිළිබඳ අවශ්‍යතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කර ඇති වැඩසටහනේ ප්‍රධාන ... Read More

