Category: උණුසුම් පුවත්
අද පැරදුනොත් ගෙදර දින්නොත් ඉදිරියට
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් සුපිරි කණ්ඩායම් හතර අතර ස්ථාන හිමිකරගන්නා මීළඟ කණ්ඩායම කවුරුන්ද යන වග තීරණය කෙරෙන ශ්‍රී ලංකා, බංග්ලාදේශ තරගය අද ... Read More
අයහපත් කාලගුණයෙන් පවුල් 55කට පීඩා
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයත් සමඟ ඇතිව ඇති ආපදා තත්ත්වයන් හේතුවෙන් පවුල් 55ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය විසින් අද ... Read More
ඉන්ධන මිල සංශෝධනය අද
සෑම මසකම 1 දා සහ 15 දා ඉන්ධන මිල සංශෝධනය කිරීමට ගෙන ඇති තීරණය අනුව සැප්තැම්බර් මාසයට අදාළ සංශෝධනය අද (01) සිදු කෙරේ. පසුගිය අගෝස්තු ... Read More
අද දිනයේත් දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි
අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර ගාල්ල සහ මාතර ... Read More
රත්නපුරට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්
ඉදිරි පැය 24 තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල , නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ආශ්‍රිතව සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය ... Read More
පොහොට්ටුවේ ඉහළ පුටු වෙනස් වෙන ලකුණු
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිස පක්ෂයේ දරන තනතුරුවලින් නුදුරු දිනයකදී ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ... Read More
කොවිඩ් සමයේ රාජ්‍ය සේවකයින් ගත් නිවාඩු ගණනය කරන්න අලුත් චක්‍රලේඛයක්
කොරෝනා වෛසරය ව්‍යාප්ත වූ සමයේ රාජ්‍ය සේවකයින් ලබා ගන්නා ලද නිවාඩු ගණනය කිරිම සඳහා ක්‍රමවේදයක් ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, ... Read More
විදෙස්ගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීමට අවසර
විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහනයක් හෝ යතුරු පැදියක් ආනයනය කිරීමට ඉඩ සලසන චක්‍රලේඛය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය මගින් නිකුත් කර තිබේ. නීත්‍යනුකූල සහ විධිමත් ලෙස ... Read More
හිටපු ජනපතිගේ පුතත් දේශපාලනයට
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ පුත් දහම් සිරිසේන අද නිල වශයෙන් දේශපාලන කරළියට පා තැබුවා. ඒ පොළොන්නරුව - බටහිර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) ... Read More
මරණීය දණ්ඩනයට අත්සන් නොතබන බව ජනපති රනිල් අධිකරණයට දන්වයි
මරණීය දණ්ඩනයට අත්සන් නොතබන බව ජනපති රනිල් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි මරණීය දණ්ඩනයට අත්සන් නොතබන බව ජනපති රනිල් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් 2019 වසරේ ... Read More

