Category: උණුසුම් පුවත්
තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් එළියට
භාණ්ඩ වර්ග 48ක් සඳහා නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට අදාළ කොන්දේසි කිහිපයක් පනවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සදහන් වන්නේ මෙම කොන්දේසිවලට යටත්ව ... Read More
සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා දිවියෙන් සමුගනී
සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා ලෙස සැලකෙන මිකායිල් ගොර්බචොව් අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 91 කි. පසුගිය කාලය පුරා මිකායිල් ගොර්බචොව් රෝගාබාධ රැසකින් පීඩා විඳි ... Read More
අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ... Read More
රන්ජන් කිව්ව කතාවකට බන්ධනාගාරයෙන් උත්තර
පසුගියදා රන්ජන් රාමනායක විසින් ප්‍රකාශ කර සිටිය මාළු වල පණුවෝ වැටෙනවා ඒ මාළු තමයි අපි උයන්නේ කියලා ඒ වගේම දාඩිය සෙම් සොටු වැටෙනවා කියලා බන්ධනාගාරයෙන් ... Read More
අන්තරේ විරෝධයේ දී 25ක් අත්අඩංගුවට
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (30) සංවිධානය කර තිබූවිරෝධතා අතරතුර විරෝධතාකරුවන් 25 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම විරෝධතා පාගමන විසුරුවා හැරීමට මරදාන ඩීන්ස්පාර ප්‍රදේශයේදී ... Read More
ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අද තරඟ බිමේ – ශ්‍රී ලංකාව තීරණාත්මක බැල්මක
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙනවා.ඒ්, බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර තරඟයයි. බී කාණ්ඩයේ දෙවන තරඟය ලෙස පැවැත්වෙන මෙම ... Read More
සනත් නිශාන්තගේ ගිනි තැබූ ගෙදරට කෝටි දෙකක රක්ෂණ වන්දියක්
මැයි මස 9 වන දා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් අතරතුර ගිනිබත් වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවසට රුපියල් දෙකෝටි දෙලක්ෂ හය දහස් දෙසිය ... Read More
රජයේ ආයතනවල ප්‍රමාදයන් වැළැක්වීමට තවත් චක්‍රලේඛයක්
රාජ්‍ය ආයතනවලට ජනතාව ඉදිරිපත් කරන ගැටළු හා විමසීම්වලට, අදාළ රාජ්‍ය ආයතනය ප්‍රතිචාර ලබාදීමේදී පසුගිය කාල සීමාවේදී මතුවී ඇති යම් යම් පමාවන් වැළැක්වීම සඳහා, රාජ්‍ය පරිපාලන, ... Read More
අන්තරේ පා ගමනට කඳුළු ගෑස් ප්‍රහාරයක්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන ඩීන්ස් පාර සෞඛ්‍ය අමාත්‍යාංශය අසලට පැමිණි අවස්ථාවේදී එය විසුරුවා හැරීමට පොලිසිය කදූළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ... Read More
VAT බද්ද ඉහළට
එකතු කළ අගය මත බදු සැප්තැම්බර් මස 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙන බව ජනාධිපතිවරයා අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ... Read More

