Category: උණුසුම් පුවත්

පාන් ගෙඩියක් රුපියල් 300ක් වෙන ලකුණු

Author- August 30, 2022

වෙළඳපලේ පවතින තිරිඟුපිටි හිඟය හේතුවෙන් ඉදිරියේ දී පාන් ගෙඩියක මිල රුපියල් 300 දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. කිලෝග්‍රෑම් ... Read More

ඉන්දීය නළු කමාල් ආර් ඛාන් අත්අඩංගුවට

Author- August 30, 2022

මිය ගිය ඉන්දීය නළුවන් වන රිෂි කපූර් සහ ඉර්ෆාන් ඛාන්ට එරෙහිව 2020 දී අවමන් සහගත ට්වීටර් පණිවිඩ පළ කිරීම සහ තම යූ ටියුබ් නාලිකාවේ එවැනි ... Read More

අධිකරණයට අපහාස කළාට සනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක්

Author- August 30, 2022

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ව වගඋත්තරකරු කරමින්, ඔහුට එරෙහිව දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. නීතිඥ ... Read More

ලංකාවේ අරගලය කොපි කළ ඉරාක වැසියන් (Photos)

Author- August 30, 2022

බලවත් ෂියා පූජකයෙකුගේ ආධාරකරුවන් සහ ඉරාක ආරක්ෂක හමුදා අතර ඇතිවූ ගැටුම්වලින් මේ දක්වා 15දෙනෙක් පමණ මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය. එම ගැටුම් එරට අගනගරය වන ... Read More

බැසිල් යළි වැඩ පටන් ගනී

Author- August 30, 2022

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා අනෙකුත් දේශපාලන නියෝජිතයන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදි මෙම සාකච්ඡාව හිටපු ... Read More

ජොනීට ඇප

Author- August 30, 2022

අල්ලස් චෝදනා සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට ඇප නියම කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු කළා. ඒ 2013 වසරේ සතොස ... Read More

දූෂණ හොර මැරකම් වලට සම්බන්ධ අයට ඇමතිකම් දෙන්න එපා – වෙල්ගම

Author- August 30, 2022

දූෂිතයින්, මැරයන්, කොල්ලකරුවන් හෝ මහජන මුදල් විනාශ කළ බවට චෝදනාවන්ට ලක්වූවන් නැවත අමාත්‍ය මණ්ඩලයට පත් කිරීම සම්බන්ධයෙන් ජනතාවගෙන් බහුතරය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරය ද විරුද්ධ ... Read More

එමිරේට්ස් ඉරාකයට ගුවන් ගමන් නවත්වයි

Author- August 30, 2022

එමිරේට්ස් ගුවන් සේවය ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර වෙත සිදුකරන සියලු ම ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා. ඒ එරට තුළ සිවිල් නොසන්සුන්තාත් සමඟ ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන්. ඒ ... Read More

IMF හරහා ශ්‍රී ලංකාවට ලබා දෙන සහය දෙගුණ කරනවා – ජූලි චංග්

Author- August 30, 2022

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා මූල්‍යකරණය, ගොවීන් සඳහා පොහොර හා බීජ, අධ්‍යාපන හුවමාරුව හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා පුහුණුව වැනි අඛණ්ඩ ප්‍රයත්නයන් ... Read More

ජංගම දුරකථන මිලට ගැනීම සියයට 80කින් අඩුවෙලා

Author- August 30, 2022

නව ජංගම දුරකතන මිලට ගැනීම සියයට 80කින් පමණ අඩු වී ඇති බවත් ඒ වෙනුවට පැරණි ජංගම දුරකතන අලුත්වැඩියා කිරීම සියයට 118කින් පමණ ඉහළ ගොස් ඇති ... Read More