Category: උණුසුම් පුවත්

ඉන්ධන බෙදා හැරීම සීමා වෙයි – හෙට සිට බස් ධාවනයත් අඩු වෙන ලකුණු

Author- August 25, 2022

මුතුරාජවෙල පර්යන්තයෙන් ඉන්ධන පිරවුම්හල් සහ කර්මාන්තශාලා වෙත ඩීසල් සහ පෙට්‍රල් බෙදා හැරීම මේ වන විට නවතා ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ ... Read More

කඳුකර කොටියාගේ මරණයේ අවසන් වාර්තාව එළියට

Author- August 25, 2022

කඳුකර කොටියාගේ මරණය සම්බන්ධයෙන් පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදී තිබෙනවා. එයට අනුව හැටන්, සමර්හිල් වතු යායේ ... Read More

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයට ස්ථාන මාරුවක්

Author- August 25, 2022

අමෙරිකානු තානාපති කාර්යාලය පිහිටි පැරණි ගොඩනැගිල්ලෙන්, නව ගොඩනැගිල්ලට මාරු වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් පවසයි. ඒ පිළිබඳව ඇය සිය ට්විටර් ගිණුමේ ඡායාරූප ... Read More

රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් යුක්‍රේනයේ 22ක් මරුට

Author- August 25, 2022

රුසියා හමුදා විසින් යුක්‍රේනයේ දුම්රිය ස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය ගිය පිරිස අතර කුඩා දරුවන් ද සිටිනා බවයි විදෙස් ... Read More

රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ භාර ගැනීම අද සිට

Author- August 25, 2022

රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ භාර ගැනීම අද (25) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, මාස 3 කට ආසන්න කාලයක ... Read More

කෝලිට ආසියානු කුසලාන තරඟාවලිය අහිමිවෙයි

Author- August 25, 2022

අතෙහි මැණික් කටුවෙහි ඇති වූ ආබාධයක් හේතුවෙන් විරාට් කෝලි ආසියානු කුසලාන සංචිතයෙන් ඉවත් කිරීමටතීරණය කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ , ඔහු වෙනුවෙන් ඉන්දීය ... Read More

EPF පෝලිම නවතින ලකුණු

Author- August 25, 2022

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ප්‍රතිලාභ ලබාගැනීම සඳහා දැනට පවතින දිගු පෝලිම්වලට තිත තැබීම සඳහා පළමුවැනිදා සිට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කම්කරු සහ විදේශ රැකියා ... Read More

බිත්තර මිල යළි වෙනස් වෙයි

Author- August 25, 2022

බිත්තරයක් රුපියල් 50ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට අවස්ථාව ලබා දීමට වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා එකඟ වූ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. ... Read More

අදත් වැස්ස දෙයි වැඩේ

Author- August 25, 2022

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ... Read More

ජනපති IMF නියෝජිතයින් සමඟ කළ සාකච්ඡාව සාර්ථකද ?

Author- August 24, 2022

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබා දීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන මූලික වටයේ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ... Read More