Category: උණුසුම් පුවත්
සංචාරක වීසා මගින් රැකියා සඳහා යොමු කිරීමේ ජාවාරම්කරුවන්ට හසු වෙන්න එපා
සංචාරක වීසා මගින් රැකියා සඳහා යොමු කිරීමේ ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙනවා. අතරමැදි තැරැව්කරුවන්ට හසු වී සංචාරක වීසා මගින් රැකියා ... Read More
වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනාගේ රැඳවුම් නියෝගවලට අත්සන් කරන්න එපා
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනාගේ රැඳවුම් නියෝගවලට අත්සන් නොකරන ලෙස මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනී මේරි ලෝලර් ජනාධිපති ... Read More
වැඩ කරනවා නම් වැඩ කරන්න, බැරි නම් ගෙදර යන්න – ජනපති
වැඩකළ නොහැකි සියලුදෙනාට රාජ්‍ය සේවයෙන් ඉවත් වන ලෙස තමා දැනුම් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර ... Read More
වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා ඉදිරි ඉදිරි පරීක්ෂණ සඳහා CID යට
දැනට රැදවුම් නියෝග මත සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තුන්දෙනාගේ ඉදිරි විමර්ශන කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා. ... Read More
“ඛනිජ තෙල් ව්‍යාපාරය විදේශීයකරණයට” එරෙහිව වෘත්තීය සමිති හෙට පාරට
“ඛනිජ තෙල් ව්‍යාපාරය විදේශීයකරණයට” එරෙහිව හෙට (22) දිනයේදී උද්ඝෝෂණයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට පැවැත්වීමට නියමිතය. මෙම උද්ඝෝෂණය ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය ... Read More
සරසවි සිසුවියක් උතුවන්කන්දෙන් ඇද වැටී මරුට
මාවනැල්ල, උතුවන්කන්ද ප්‍රදේශයේ පර්යේෂණ චාරිකාවකට ගිය සරසවි සිසුවියක් උතුවන්කන්ද ගලෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. පොලිසිය සදහන් කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියක් මෙලෙස ... Read More
දේශපාලඥයන් 60ක් ජල බිලට පොල්ල තියලා
ජල බිල්පත් ගෙවීම පැහැර හැර සිටින විවිධ තරාතිරම්වල දේශපාලඥයන් 60 දෙනකුගේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත. මෙම දේශපාලකයන් ... Read More
දිනේෂ් මුතුගලගේ තත්ත්වය බරපතල නෑ
මධ්‍යම අධිවේගී මාර්ගයේ නාරම්මල පිවිසුම ආසන්නයේදී අනතුරට ලක්වූ ජනප්‍රිය ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුගලගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. ඔහු ඇතුලු ... Read More
රාජපක්ෂවරුන්ගෙන් තොර සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම ජනපතිහේ වගකීමක්
රට බංකොලොත් කළ රාජ්‍ය නිලධාරින් සහ දේශපාලකයන් නිදැල්ලේ සිටියදී ඒ බංකොලොත්භාවය නිසා තමන්ගෙ ජීවිත විනාශ වීම පිළිබඳව විරෝධය දක්වමින් පාරට බැස්ස ජනතාවට දඬුවම් කිරීම අනුමත ... Read More
තෙල් ගන්න ශ්‍රී ලංකවේ ගුවන්යානා ඉන්දියාවට
ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සිට තවත් ගුවන්යානා 4ක් ඉන්දියාවේ තිරුවානන්දපුරම් ගුවන්තොටුපලට පැමිණ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා. මේ අනුව ඉන්ධනව ලබා ගැනීමේ අරමුණින් ... Read More

