Category: උණුසුම් පුවත්
ජැක්සන් බලන්න ජනපති රෝහලට යයි
අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබන ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ගියේ ය. ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනී මහතාගේ ... Read More
ඕස්ට්‍රේලියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 25 ක ආධාරයක්
ඇමරිකානු ඩොලර් මිලියන 25ක මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව ඕස්ට්‍රේලියානු රජය පවසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා මෙම ආධාර ශ්‍රී ලංකාවට ලබා දීමට යි කටයුතු ... Read More
සංචාරක කර්මාන්තය වැටුණේ කාළකණ්ණි අරගලකාරයෝ නිසා – සනත් නිශාන්ත (Video)
මෙරට සංචාරක කර්මාන්තය බිඳ වැටුණේ අරගලය නිසාවෙන් බවත්, සංචාරකයන් පැමිණෙන්නේ, නිදහසේ සිටීමට මිස රටක කලබල නැරඹීමට නො වන බව ඊයේ (18) රූපවාහිනී දේශපාලන සංවාදයකට සහභාගිවෙමින් ... Read More
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසකට ඇමතිධූර ලැබෙයි – මහින්ද අමරවීර
සර්වපාක්ෂික ද ජාතික ද යන වචන කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කිහිපයක එකතුවකින් නව ආණ්ඩුවක් පිහිටුවනු ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර ප්‍රකාශ කරයි. වී ... Read More
කොළඹ ප්‍රදේශ දෙකකට පැය 10ක් වතුර නැහැ
හෙට (අගෝ. 20) රාත්‍රී 11.00 සිට අනිද්දා (අගෝ. 21) උදෑසන 9.00 දක්වා පැය 10ක කාලයක් කොළඹ 5 සහ 6 ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ... Read More
නිරායුධ සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ට පහර දීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්
නමුත් කොළඹ දී එම විරෝධතාවට කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල වුණු අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිසුන් 12 දෙනෙකු පමණ අත් අඩංගුවට ... Read More
දරුවන්ට වෙන බලපෑම් ගැන කියන්න දුරකථන අංකයක්
අන්තර්ජාලය ඔස්සේ ළමයින්ට ලිංගික ක්‍රිියාකාරකම් සඳහා බලපෑම් කරන පුද්ගලයන් පිළිබද තොරතුරු 1929 අංකය ඔස්සේ ජාතික ළමාරක්ෂක අධිකාරියට දැනුම් දෙන ලෙස එහි සභාපති ආචාර්ය උදය කුමාර ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ... Read More
රොකට් යවපු රාජකීය පුත්තු තෙල්වලිනුත් ගසා කනවාදැයි සැකයි – පාඨලී චම්පික
ඉදිරි කාලයට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් පැය 10ක පමණ විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී ... Read More
කෙලී අතුරුදන්
ගෝල්ෆේස් විරෝධතාවයට සහාය දීම හේතුවෙන් වීසා අවලංගු කර තිබූ බ්‍රිතාන්‍ය ජාතික තරුණිය මේ වනවිට අතුරුදන්ව ඇති බව වාර්තා වේ. ඇයට අගෝස්තු 15 වැනිදාට පෙර රටින් ... Read More

