Category: උණුසුම් පුවත්
රුපියලට පසු බාල්දු වෙන මුදල් ඒකකය “සෙඩි”
බ්ලූම්බර්ග් සඟරාව විසින් මෑතක දී කරන ලද මුදල් කාර්ය සාධන ශ්‍රේණිගත කිරීමකට අනුව, ගානාවේ 'සෙඩි' මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියලට පසු ලෝකයේ බාල්දු වෙන ක්‍රියාකාරී ... Read More
ඖෂධ නැහැ – රෝගීන් දැඩි පීඩාවක
රිජ්වේ ආර්යා ළමා රෝහලේ 10% ක ඖෂධ හිඟයක් පවතින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ඒ අතර අත්‍යවශ්‍ය ඖෂධ පවතින ... Read More
නාමල්ට ඇමති කමක් දෙනවට අරගලයේ සංවිධානයක් විරුද්ධ වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඉදිරියේදි නිර්මාණය වීමට නියමිත සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවේ ප්‍රබල ඇමතිකමක් තමාට ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවට දේශපාලන සමාජය තුළ මේ වනවිට ... Read More
පල්ලියක බෝම්බ පිපිරීමක්
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඉස්ලාමීය දේවස්ථානයක සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිය ගණනක් තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජීවිතක්ෂයට පත් ... Read More
ගාලු මුවදොර භූමියට සිදු වූ හානිය අරගලකරුවන්ගෙන් අය කර ගන්නවා – ප්‍රසන්න
ගෝල්ෆේස් භූමියේ රැඳී සිටි අරගලකරුවන් නිසා එම ස්ථානයට සිදු වූ හානිය ඔවුන්ගෙන් අය කර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ... Read More
ලාෆ් ගෑස් මිල බස්වයි
ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක ... Read More
අද ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි
මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ... Read More
හිටපු ජනපතිගේ එතෙර වියදම් ගැන කළ ප්‍රකාශය මාධ්‍ය විකෘති කරලා – බන්දුල ගුණවර්ධන
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන ගමන් බිමන් සහ වෙනත් කාර්යයන් සඳහා රජයේ මුදල් වැය කරන්නේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට තමා දුන් පිළිතුර ඇතැම් මාධ්‍ය ... Read More
අද කොවිඩ් ආසාදිතයින් 161ක් – මරණ 5ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 161ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 668497ක් ලෙසටයි. මේ අතර කොවිඩ් ආසාදනය වූ තවත් පුද්ගලයන් ... Read More
ICCය 2023 – 2027 ක්‍රිකට් තරඟ කාලසටහන් එළිදක්වයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ සාමාජිකත්වය දරණ කණ්ඩායම් 12 එළඹෙන 2023 වසරේ සිට 2027 වසර අවසානය දක්වා ක්‍රීඩා කරන තරග කාලසටහන් ප්‍රසිද්ධියට පත් කිරීමට ජාත්‍යන්තර ... Read More

