Category: උණුසුම් පුවත්

මුදල් කාරක සභාවේ සභාපති ධූරය හර්ෂට ?

Author- August 15, 2022

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචර්ය හර්ෂ ද සිල්වාගේ නම යෝජනා වී තිබෙනවා. ඒ අනුව මන්ත්‍රීවරයාගේ නම යෝජනා කරමින් එය මේ වනවිට ... Read More

ඉන්ධන මිල සංශෝධනය අද ?

Author- August 15, 2022

මේ මාසයේ දෙවන කාර්තුව සඳහා වන ඉන්ධන මිල සංශෝධනයක් අද (15) සිදු වීමට ඉඩ තිබෙනවා. ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මීට පෙර සඳහන් කළ ආකාරයට ... Read More

ඉන්දියාවේ 75 වන නිදහස් දිනය අද – ඉන්දියාව වසර 25කින් සංවර්ධිත රාජ්‍යයක් – මෝදි

Author- August 15, 2022

ඉන්දියාවේ 75 වන නිදහස් දින සැමරුම අද (15) නවදිල්ලියේදී පැවැත්වෙනවා. ඒ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්. 2014 වසරේ සිට මෝදිගේ නායකත්වයෙන් සැමරෙන නවවන නිදහස් සැමරුම ලෙසයි ... Read More

නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටීමක්

Author- August 15, 2022

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ඒකකයේ බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කරනවා. ඒ බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටින්නේ, ... Read More

පාසල් අද සිට දින පහේම – බස් රථ ධාවනයත් සාමාන්‍ය පරිදී

Author- August 15, 2022

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අද (15) සිට සතියේ දින 5ම පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය ... Read More

හරක් කටාගේ ප්‍රධානම වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

Author- August 15, 2022

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ප්‍රබෝධ කුමාර හෙවත් කදිරා නැමැත්තාව බොරලැස්ගමුව පොලිස් වසමේ ලැගුම්හලක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා ... Read More

සර්ව පාක්ෂික ආණ්ඩුවකට පාඨලී, වෙල්ගම සූදානම්

Author- August 15, 2022

සර්ව පාක්ෂික ආණ්ඩුවක වගකීමක් භාරගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ කුමාර වෙල්ගම පවසා තිබේ. තමන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ... Read More

සාප්පු සංකීර්ණයක ප්‍රබල පිපිරීමක්

Author- August 15, 2022

ප්‍රබල පිපිරීමකින් අනතුරුව ආර්මේනියාවේ අගනුවර වන යෙරෙවන් හි සාප්පු සංකීර්ණයක ගින්නක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සුර්මාලු නම් මෙම සාප්පු සංකීර්ණයේ සිදු වූ ... Read More

විදුලි කප්පාදුව තරමක් වැඩිවෙයි

Author- August 15, 2022

අද (15) සහ හෙට (16) යන දෙදින තුළ පැය 01.20 බැගින් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව පසුගිය සතියේදී පැයක් ... Read More

අද වැසි සහිත කාලගුණයක්

Author- August 15, 2022

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ... Read More