Category: උණුසුම් පුවත්
දේවස්ථානයක ගින්නක් – 41 මරුට
ඊජිප්තුවේ දේවස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් විශාල ගණනක් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අදාළ ගිනි ගැනීම සිදු වන අතරතුර දේවස්ථානයේ රැස්ව සිටි ... Read More
හිටපු සුපිරි තරු එකිනෙක ගැටෙන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරඟාවලිය ඇරඹෙන දිනය
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව ප්‍රදර්ශනාත්මක විස්සයි 20 තරඟයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ හිටපු ඉන්දීය ක්‍රීඩකයින්ගෙන් සමන්විත ඉන්දිය ... Read More
රජයේ වියදම් සීමා කිරීමට ජනපතිගෙන් උපදෙස්
රජයේ වියදම් සීමා කිරීමට කටයුතු කරන ලෙස දන්වමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මේ අනුව රජයේ ... Read More
හැරී පෝටර් රචනා කළ කතුවරියට මරණ තර්ජන
හැරී පෝටර් කතා මාලාව රචනා කළ සුප්‍රකට ලේඛිකා ජේ.කේ.රෝලින්ග්ට ප්‍රසිද්ධියේ ජීවිත තර්ජන එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඊයේ (13) පිහි ඇනුමට ලක්වූ රුෂ්ඩි ... Read More
ගාලු මුවදොර අරගලය නැවතුනත්, මගේ අරගලය නවතින් නෑ
ගාලු මුවදොර අරගලය නැවතුනත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් තමන් ගෙන යන අරගලය සාධාරණය ඉටුවන අත්හරින්නේ නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. මෙම ප්‍රහාරය පිටුපස ... Read More
රුපියල් 250කට තෙල් ලීටරයක් දෙන්න පුළුවන් කිව්ව කතාවට විමර්ශනයක්
රුපියල් 250ක පමණ මුදලකට ඉන්ධන ලීටරයක් ලබාදීමට හැකියාව පවතින බව මහජන උපයෝගිතා කොමිසමේ(PUCSL) සභාපති ජනක රත්නායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විමර්ශනයක් ... Read More
රජයේ සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට අවධානය
රජයේ සේවකයන් යළිත් වරක් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීම සම්බන්ධයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. රට තුළ පැවති වාතාවරණයත් සමඟ රාජ්‍ය නිලධාරීන් කාර්යාලවල සේවයට කැඳවීම ... Read More
පෞද්ගලික බස් හෙට සිට උපරිමයෙන් ධාවනයට
ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොලැබීම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් පසුගිය දිනවල සීමාසහිතව ධාවනය කළ පෞද්ගලික බස් රථ හෙට (15) සිට උපරිම ධාරිතාවයෙන් ධාවනය කරන බව බස් ... Read More
ඖෂධ හිඟය උග්‍ර වෙයි – ශල්‍යකර්මත් නවතී
යළිත් අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් දිවයිනේ බොහෝ රෝහල්වල උද්ගතවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ මෙම තත්වය මත රෝහල්වල ශල්‍යකර්ම සිදු ... Read More
ඩුබායි හි සිදුකළ රහසිගත වැටලීමකින් “හරක් කටා” අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක නොහොත් 'හරක් කටා' අත්අඩංගුවට ගෙන තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ සැකකරු ඩුබායිහිදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. ... Read More

