Category: උණුසුම් පුවත්
ගාලු මුවදොර අරගල භූමියෙන් ඉවත් වෙනවා – නීතිඥ මනෝජ් නානායක්කාර
ගාලු මුවදොර අරගල භූමියෙන් ඉවත්වන්න ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස තීරණය කළ බව නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පවසයි. මේ අතර ගාලුමුවදොර මහජන අරගලයේ රැඳී සිටින පිරිස් ඊයේ ... Read More
තැපැල් ගාස්තුවත් ඉහළට
තැපැල් ගාස්තු ලබන 15 වනදා සිට සංශෝධනය කිරිමට නියමිතව තිබේ. ඒ අනුව රුපියල් 15ක් වන සාමාන්‍ය ලිපියක් සදහා වන තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ ... Read More
සෙරීනා විලියම්ස් ටෙනිස් ක්‍රීීඩිකාවෙන් සමුගනී
ලොව අංක එකේ ටෙනිස් ක්‍රීීඩිකාවක වන සෙරීනා විලියම්ස් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඇය ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් තබමින් කියා සිටියේ ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියෙන් පසු තමා ... Read More
රුසියානු හමුදා කඳවුරක පිපිරීමක්
රුසියාවේ ක්‍රයිමියා ප්‍රදේශයේ හමුදා කදවුරක පිපිරීම් මාලාවක් සිදුව තිබෙනවා. මෙම පිපිරීම්වලින් එක් අයකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ... Read More
චීන නැවේ ප්‍රශ්නය පිටුපසත් බැසිල් ඉන්නවා – ඩිව් ගුණසේකර
මතභේදයට තුඩු දී ඇති චීන නෞකාව සම්බන්ධයෙන් අමෙරිකාව හා ඉන්දියාව මැදිහත්වීම පිටුපස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් ද සිටින බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ... Read More
ඩෙංගු අවදානම තවදුරටත්
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 66 ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකය සඳහන් කළේ, මීරිගම, වාද්දුව, අක්මීමන, ... Read More
රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව පුරවැසි ආඥාවක්
වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ඊයේ (09) පස්වරුවේ විරෝධතා පාගමනක් පැවැත්වීය. ආණ්ඩුව මර්දනයක් ක්‍රියාත්මත කරන බවට චෝදනා කරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලින් එය ආරම්භ කර තිබුණි. ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් ... Read More
අද කොවිඩ් ආසාදිතයින් 214ක්
අද (09) දිනයේ කොවිඩ් ආසාදිතයින් 214දෙනෙකු වාර්තා වී තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මේ වන විට මෙරටින් ආසාදිතයන් 667,158ක් වාර්තාවී ඇති බවයි. Read More
පෞද්ගලික බස් රථ සඳහා සම්පුර්ණ ඩීසල් ප්‍රමාණයම
මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය කරන මුළු ඩීසල් ප්‍රමාණයම සැපයීමට රජය තීරණය කර තිබේ. ලංගම ඩිපෝ හරහා මෙසේ ඉන්ධන ලබා දීමට කටයුතු සැලසුම් ... Read More

