Category: උණුසුම් පුවත්
අරගලබිමට සමුදුන් අරගලකරුවන් (Photos)
ගාලුමුවදොර අරගලයට අදට දින 119 ක් වනවා. අරගලකරුවන්ට අද පස්වරු 5 ට පෙර එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට මීට පෙර දෙනුම් දී තිබුණා ඒ අනුව ඊයේ ... Read More
තෙල් ඉල්ලා නැවතුණු බස් යළි වැඩ
ප්‍රමාණවත් ඉන්ධන නොලැබෙන බවට පවසමින් පෞද්ගලික බස් හිමියන් පිරිසක් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කර තිබෙනවා. ඒ ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදෙන බවට බලධාරීන්ගෙන් ලැබුණු එකගතාවක් ... Read More
වහලත් කඩාගෙන ඇඳට ආපු අමුත්තා (වීඩියෝ)
වහලයක් කඩාගෙන නිවසක් තුළට ඇදවැටුණු කඳුකර කොටියෙකු පිළිබඳව පුවතක් ලිඳුල ප්‍රදේශයෙන් වාර්තාවෙයි.අදාළ සිදුවීම වාර්තාවන්නේ ලිදුල පොලිස් වසමට අයත් ලෝගි වතු යායේ නිවසකිනි. ඊයේ රාත්‍රී 10ට ... Read More
රටම කම්පා කරමින් අද වාර්තා වූ කොවිඩ් මරණ
මෙරටින් තවත් කොරෝනා මරණ 4ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16,578ක් ලෙසටයි. මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්. ... Read More
කෑගල්ල හිටපු SSP කීර්තිරත්නට ඇප
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට ... Read More
මහානාම හිමියන්ට ඇප
ජාතික භික්ෂු පෙරමුණේ පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් ඇප මත මුදාහැරුණා. රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත උන්වහන්සේ මුදාහරින ලෙසයි කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. ඉකුත්දා ... Read More
අරගල භූමියේ ඉදිකිරීම් ලබන 10 වනදා තෙක් ඉවත් නොකිරීමට නීතිපති පොරොන්දු වෙයි
නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වනදා තෙක් ගාලු මුවදොර "ගෝඨාගෝ ගම" අරගල භූමියේ පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බව නීතිපතිවරයා අභියාචනාධිකරණය ... Read More
අරගලකරුවන්ට පොදු සමාවක්, ඕමල්පේ හිමි ජනපතිගෙන් ඉල්ලීමට යයි
අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම නතර කර පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව සලසා දෙන බවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පොරොන්දු වී ... Read More
ලබන සතියේ පාසල් පැවැත්වෙන ආකාරයේ වෙනසක්
අගෝස්තු 08 වනදායින් ආරම්භ වන සතියේ සඳුදා, අගහරුවදා සහ බදාදා පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. බ්‍රහස්පතින්දා රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පාසල් නොපැවැත්වෙන ... Read More
ජෝසප් ස්ටාර්ලින් රිමාන්ඩ්
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ... Read More

