Category: උණුසුම් පුවත්
කෝච්චියේ ගිහිල්ලත් ඉවරයි – වෙන් කළ ආසන ගාස්තු අගෝස්තු 01සිට ඉහළට
වෙන් කළ දුම්රිය ආසන ගාස්තු ලබන අගෝස්තු 01 වැනි දා සිට ඉහළ දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, ඒ ... Read More
ජූලි මාසයේ උද්ධමනය 60.8% දක්වා ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත ජුලි මාසයේ උද්ධමනය 60.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර කාණ්ඩයේ මිල ගණන්වල වැඩි වීම 90.9%ක් බවයි ජන ලේඛණ හා සංඛ්‍යා ... Read More
අගෝස්තු 01 සිට පාසල් ළමුන් සඳහා නව බස් රථ සේවාවක්
ඉන්ධන අර්බුදය නිසා ප්‍රවාහන දුෂ්කරතා වලට මුහුණදෙන පාසල් සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් නව පාසල් බස් රථ සේවාවක් ආරම්භ කරන බව ජාතික ගමනානමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ... Read More
හිටපු ජනපති මෙරටට පැමිණි පසු ඔහුට එරෙහිව පවරා ඇති නඩු කඩිනමින් ආරම්භ කළ යුතුයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු ඔහුට එරෙහිව පවරා ඇති නඩු කඩිනමින් යළි ආරම්භ කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත ... Read More
ශ්‍රී ලංකා රජය ශක්තිමත්ව පෙනුණත් ජනතා සහය දුර්වලයි – ෆිච් රේටින්ග්ස්
ශ්‍රී ලංකා රජය පාර්ලිමේන්තුව තුළ ශක්තිමත්ව පෙනුණත් ඔවුන්ට ඇති ජනතා සහය දුර්වල තත්ත්වයක පවතින බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි. නිවේදනයක් නිකුත්කරන ෆිච් රේටින්ග්ස් පෙන්වා දෙන්නේ, ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, ඌව,දකුණු, වයඹ සහ නැගෙනහිර පළාත්වල සවස් ... Read More
ආර්ථික සහ දේශපාලන අර්බුදය විසඳීම සඳහා විමල්ගෙන් ජනපතිට ලිපියක්
පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදය යොදාගනිමින් දියත් වන, ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමේ ගොදුරක් බවට පත් වී ශ්‍රී ලංකාව හයිටියක් බවට පත් කිරීමේ ජාත්‍යන්තර සූදානමක් පවතින බවත්, ... Read More
බ්ලැක් කැප්ස් ව්‍යාපාරය ගෝල්ෆේස් අරගල බිමෙන් ඉවත්වෙයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මහජන විරෝධතාවේ සක්‍රීය සාමාජිකත්වයක් පෙන්නුම් කළ බ්ලැක් කැප්ස් ව්‍යාපාරය ගාලු මුවදොර අරගලයෙන් නිල වශයෙන් ඉවත් වන බව අද(28) නිවේදනය කළා. ... Read More
කොවිඩ් නිසා රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු වැසේ
රාගම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරෙයෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් එම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. එම දුම්රිය ස්ථානයේ සේවය ... Read More
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට අලුත් තනතුරු
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සහ සහකාර සංවිධායකවරු පත් කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ සාගර කාරියවසම් සහ ජයන්ත ... Read More

