Category: උණුසුම් පුවත්
ශ්‍රී ලංකාවට සුපිරි ටෙස්ට් තරඟ ජයක්
පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගය ලකුණු 246කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරගාවලිය 1ට 1ක් ලෙස සමව නිම විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ... Read More
පැතුම් කර්නර් අත්අඩංගුවට
සමාජ ක්‍රියාකාරික පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය දා බත්තරමුල්ල පොල්දූව මන්සන්ධියේ පැවැති විරෝධතාව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනක් සඳහා කොළඹ අපරාධ ... Read More
ආසියානු කුසලානය මෙරට පැවැත්වීමේ අවස්ථාව අහිමිවෙයි
2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගා වලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කළ බව ආසියානුක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය. නමුත් එහි සත්කාරකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකා ... Read More
ඇන්තනී වේරංග පුෂ්පික අද අධිකරණයට
අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණ පැවැත්වීම, පොලිස් නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම යන චෝදනා මත ඇන්තනි වේරංග පුෂ්පික ද සිල්වා අත්අඩංගුට ගත් බව පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ, ... Read More
රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරීම සිහිනයක් – ඉන්දික අනුරුද්ධ
රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරීමට කවරෙකු හෝ සූදානම් වෙනවා නම් එය සිහිනයක් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පැවසුවේ ය. ... Read More
එක් පුද්ගලයෙකුට හිමි ඉන්ධන කෝටාව සෑම ඉරිදාවකම යාවත්කාලීන කෙරේ
එක් පුද්ගලයෙකුට හිමිවන ඉන්ධන කෝටාව සෑම සතියකම ඉරිදා දිනයේදී යාවත්කාලීන කිරීමට තීරණය කර තිබෙනවා. රටට ලැබෙන ඉන්ධන ප්‍රමාණය පිළිබද සැළකිලිමත්වීමෙන් පසු නිකුත් කළ හැකි ඉන්ධන ... Read More
බොරතෙල් මිල තවදුරටත් පහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ යෑමක් පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඊයේ (27) ඇමරිකානු ඩොලර් 105.30 ක් ලෙස සටහන් වූ අතර, ... Read More
බරණ මියගිය හේතුව හෙළිවෙයි
බරණ නමැති හස්තියා මියගොස් ඇත්තේ අනවසර විදුලි රැහැණක ගැටීමෙන් බවට අනාවරණය වී තිබෙනවා. ඒ ඊයේ (27) පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි. හස්තියාගේ අවසන් කටයුතු ජාතික නාමල් ... Read More
අදත් ප්‍රදේශ රැසකට වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, ඌව ... Read More
පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරියකට කුණු බිත්තර ප්‍රහාරයක්
නාගරික කොමසාරිස්වරයාට පහරදීමේ සිද්ධියක් මුල් කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර මහනගර සභා මන්ත්‍රි වරියකට අද නගර සභා සේවකයන් විරෝධය පළ කර කුණු බිත්තර ප්‍රහාරයක් ... Read More

