Category: උණුසුම් පුවත්
නිදහස් මාධ්‍යවේදී වේරංග පුෂ්පිකව සිවිල් පිරිසක් විසින් පැහැර ගැනෙයි
නිදහස් මාධ්‍යවේදී, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සහ රුහුණු සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇන්තනී වේරංග පුෂ්පික ව සිවිල් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනව ... Read More
ගම්පහ උසාවිය අසල වෙඩි තැබීමක් – 4කට තුවාල
ගම්පහ අධිකරණ සංකීර්ණය අසල වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලිසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. Read More
ශ්‍රී ලංකාවෙන් – පාකිස්ථානයට 507ක ඉලක්කයක්
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඉනිම ... Read More
මහින්දට, බැසිල්ට රටින් පිටවීමේ තහනම දීර්ඝ කෙරේ
මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදේශ ගමන් තහනම අගෝස්තු මස 02 වනදා දක්වා යළි දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ ය. ඒ ඔවුන්ට ... Read More
ත්‍රිපෝෂ බෙදාහැරීමේ කටයුතු යළි අරඹයි
මාස කිහිපයක් තිස්සේ අත්හිටුවා තිබූ ත්‍රිපෝෂ නිෂ්පාදනය යළිත් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව එම ත්‍රිපෝෂ බෙදා හැරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ වි තිබේ. Read More
අරගලයේ දැන් ඉන්නේ පිස්සන්, කුඩු කාරයන් පිරිසක්
අරගල භූමියේ දැන් සිටින්නේ පිස්සන්, කුඩු කාරයන් පිරිසක් පමණක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවසීය. ඔහු මෙසේ පැවසුවේ ... Read More
මත්පැන් බෝතලයටත් මොබයිල් ඇප් එකක්
සියලුම මත්පැන්වල නිර්ව්‍යාජතාව හඳුනාගැනීමට ජංගම දුරකතන මෘදුකාංගයක් හඳුන්වාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙරට අලෙවි කිරීමට අවසර ලබා දී ඇති සියලුම ... Read More
අමාත්‍යංශ 28ක ලේකම්වරුන්ගේ නම් ගැසට් කෙරේ
අමාත්‍යංශ 28ක් සඳහා පත් කර ඇති ලේකම්වරුන්ගේ නම් සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මෙම ලේකම්වරුන් ජූලි 22 වන දා සිට පත් කළ ... Read More
දිමුත් ටෙස්ට් ලකුණු 6000 පසු කරයි
ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ලකුණු 6000 ඉක්මවා යාමට සමත් වුණා. ඒ පාකිස්ථානය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී. ශ්‍රී ලංකාව හා පාකිස්තානය ... Read More
සභානායක සුසිල් – ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න
දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු පුරප්පාඩු වූ සභානායක ධූරය සදහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පත් කර තිබෙනවා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග, තවදුරටත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන ... Read More

