Category: උණුසුම් පුවත්

බොරතෙල් මිල පහළට

Author- July 22, 2022

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ දිනයේ යළි අමෙරිකානු ඩොලර් 03ක පමණ අඩුවීමක් පෙන්නුම් කළා. පෙරේදා දිනයේ ඩොලර් එකසිය හතේ සීමාවට ලංව තිබූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් ... Read More

අරගල භූමියට ආරක්ෂක අංශ ඇතුළුවීම ඇමරිකාවේ දැඩි කනස්සල්ල

Author- July 22, 2022

මධ්‍යම රාත්‍රියේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කනස්සල්ලක් පවතින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය පැවැසුවාය. සිය ට්විටර් ගිණුමෙන් ඇය ... Read More

ජනාධිපති රනිල්ගෙන් මහජන ආරක්ෂාව ගැන අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Author- July 22, 2022

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ 40 වන අධිකාරය වූ මහජන ආරක්ෂක ආඥා පනත ප්‍රකාරවයි. ඊට අදාළව 12 වැනි වගන්තියෙන් ... Read More

අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Author- July 22, 2022

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි ... Read More

එළිසබෙත් රැජිණගේ ස්වර්ණාභරණ ප්‍රදර්ශනයක්

Author- July 21, 2022

එළිසබෙත් මහ රැජිණගේ ස්වර්ණාභරණ හෙට (22) සිට බකිංහැම් මාලිගයේ ප්‍රදර්ශනය කිරීමට තීරණය කර තිබේ.රාජකීය කිරුළ, කරාබු සහ මාල එලෙස ප්‍රදර්ශනය කරනු ඇති. විදෙස් මාධ්‍ය වාර්තා ... Read More

නව අගමැති දිනේෂ් ?

Author- July 21, 2022

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමග හිස්වූ අගමැති ධූරයට සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. මීට පෙර අවස්ථාවලදී ... Read More

නව රජයේ ඇමති මණ්ඩලය හෙට

Author- July 21, 2022

නව රජයේ ඇමති මණ්ඩලය දිව්රුම් දීම හෙට (22) සිදු කෙරෙනවා. ඒ අනුව හෙට පෙරවරුවේ එය සිදුවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. කොළඹ මල් පාරේ ... Read More

ආර්ථික වර්ධන වේගය 1.6% කින් පහළට

Author- July 21, 2022

මෙරට ආර්ථික වර්ධන වේගය මෙම වසරේ පළමු කාර්තුවේදී 1.6% කින් පසුබෑමට ලක්ව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ උද්ධමනය, රුපියල අවප්‍රමාණය ... Read More

මුලතිව් කුරුන්දි විහාරයේ ඉදිකිරීම් නතර කිරීමේ තීන්දුව අවලංගු කෙරේ

Author- July 21, 2022

මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කුරුන්දි විහාරයේ සංරක්ෂණය කරමින් තිබූ චෛත්‍ය ඉදිකිරීම් ඉවත් කරන ලෙසට ලබාදුන් මහේස්ත්‍රාත් තීන්දුව අවලංගු කිරීමට මුලතිව් මහේස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතා නියෝගයක් ලබා ... Read More

ඉතාලියේ අගමැති ඉල්ලා අස්වෙයි

Author- July 21, 2022

ඉතාලියේ අගමැති මාරියෝ ඩ්රාගී ඉල්ලා අස්වී තිබේ. මීට වසර එකහමාරකට පමණ පෙර ඔහුගේ සමගි සන්ධාන රජය ඉතාලියේ ආණ්ඩුව පිහිටුවීය. නමුත් එම සමගි සන්ධානයේ මේ වනවිට ... Read More