Category: උණුසුම් පුවත්
රනිල් ජනපති ලෙස දිවුරුම් දීම අද පෙරවරුවේ
මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ අද එම ධූරයේ දිවුරුම්දීමට නියමිතයි. පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අගවිනිසුරුවරයා ඉදිරියේ එම දිවුරුම්දීම සිදු කිරීමට ... Read More
අද ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි
බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත ... Read More
පළමු ටෙස්ට් තරඟයේ ජය පාකිස්තානයට
ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර පිටියේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය අද (20) සමත් විය. තරගයේ පළමු ... Read More
අපි ඉදිරිපත් කළේ ඩලස්, අපි ඡන්දය දුන්නා, එයා පැරදුණා – මහින්ද රාජපක්ෂ
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේදී තම පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා පරාජයට පත්වූ බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. අද (20) පාර්ලිමේන්තුවේ ... Read More
රනිල්ගේ ජයග්‍රහණය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ අයුරු
ජාත්‍යන්තර මාධ්‍ය ශ්‍රී ලංකාවේ නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තේරී පත්වීම පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙනවා. BBC පුවත් සේවය වාර්තා කර ඇත්තේ, "Ranil Wickremesinghe elected ... Read More
රටේ අර්බුද අස්සේ – කොවිඩ් යළිත් හිස ඔසවයි
කොවිඩ් ආසාදිතයන් 62 දෙනෙක් සහ ආසාදිත මරණ තුනක් ඊයේ (19) වාර්තා විය. මිය ගිය තිදෙනාම කාන්තාවෝ වෙති. මෙලෙස කොවිඩ් ආසාදිතයන් ඉහළයාම සිදුවූයේ මාස දෙක හමාරකට ... Read More
අද පාර්ලිමේන්තුවේ පෙන්නුවේ ජනතා කැමැත්ත නෙවෙයි – අනුර දිසානායක
අද පාර්ලිමේන්තුවේ පිළිඹිබුවූයේ ජනතා කැමැත්ත නොවන බවත් ජනතා කැමැත්තේ විකෘතියක් පමණක් බවත් අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මෙම ප්‍රතිඵලය ... Read More
මම සල්ලිකාරයෙක් නෙවෙයි – ඩලස් අලහප්පෙරුම
තමන්ට පාර්ලිමේන්තුවෙන් හිමිවූ වාහන බලපත්‍ර හයක් ලබා නොගත් බවත් තමන් විශාල සල්ලිකාරයෙක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසිය. ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් ... Read More
ඉන්ධන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය ගැන ශ්‍රී ලංකා රක්ෂණ සංගමයෙන් නිවේදනයක්
ජාතික ඉන්ධන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් ප්‍රචාරය වන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම සමාගම ... Read More
සේලයින් බෝතලය සමඟ ජනපති තෝරන්න ඡන්දය දෙන්න ආ මන්ත්‍රීවරයා
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා සිදු කෙරෙන ඓතිහාසික ඡන්ද විමසීමේ දී විශේෂ සිදුවීම් කිහිපයක් ද වාර්තා වුණා. ඒ අතරින් වඩාත් විශේෂ වන්නේ, මේ වන විට ... Read More

