Category: උණුසුම් පුවත්

විදේශ තැපෑල සේවා ගාස්තු අගෝස්තු 1 සිට ඉහළට

Author- July 19, 2022

විදේශ තැපෑල සම්බන්ධයෙන් සිදුකරන සේවා ගාස්තු ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ, අගෝස්තු පළමු වනදා සිට එම ගාස්තු වැඩි වීම ... Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කෙරේ

Author- July 19, 2022

අද(19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 2.23 %කින් අඩුවන බව ජාතික ගමනා ගමන කොමිසම පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ ඒ අනුව අවම බස් ... Read More

පාන් මිල රුපියල් 50කින් අඩු කළ හැකියි

Author- July 19, 2022

ඩීසල්, ගෑස් සහ තිරිඟු පිටි මිල අඩු කරන්නේ නම් පාන් ගෙඩියක මිල රුපියල් 50කින් අඩු කළ හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඊයේ ... Read More

Breaking NEWS:-සමගියේ සහය ඩලස්ට – සජිත් ජනපති සටනින් ඉවත්වෙයි

Author- July 19, 2022

සමගි ජන බලවේගය ජනාධිපතිවරණයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා. දැනට ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දීමට නියමිත ව සිටින්නේ, වත්මන් වැඩ ... Read More

අද සහ හෙට පාර්ලිමේන්තුව අවට විරෝධතාවලට අපි නැහැ

Author- July 19, 2022

අද (19) සහ හෙට (20) පාර්ලිමේන්තුව අවට විරෝධතාවලට සම්බන්ධ නොවන බව ගාලුමුවදොර අරගලකරුවන් නිවේදනය කර තිබෙනවා. ඔවුන් කියාසිටින්නේ පාර්ලිමේන්තුව අවට කිසිදු විරෝධතාවකට තමන් සම්බන්ධ නොවන ... Read More

මාබර්ග් වෛරසය සෑදුණු පුද්ගලයින් දෙදෙනා මරුට

Author- July 19, 2022

ඉබෝලා ඇති කරන වෛරසය හා සමාන බෝවන රෝගයක් වන මාබර්ග් වෛරසය සෑදුණු පුද්ගලයින් දෙදෙනෙකු බටහිර අප්‍රිකාවේ පිහිටි ඝානාවෙන් හඳුනාගෙන තිබේ. දකුණු ශාන්ති කලාපයේ රෝහලකදී මොවුන් ... Read More

අරගලකරුවන්ට ලැබුණා කිව්ව කෝටි හතර හමාරේ කතාව බොරුවක් – සී.අයි.ඩීය

Author- July 19, 2022

ගාලුමුවදොර අරගලකරුවන් සිවු දෙනෙකුට කෝටි හතර හමාරක මුදලක් ලැබුණු බවට පළ වූ චෝදනාව අසත්‍ය බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. කොළඹ ගාලු ... Read More

ජනපති සටනට නාම යෝජනා කැඳවීම අද පෙරවරුවේ

Author- July 19, 2022

ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරයට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම අද (19) පාර්ලිමේන්තුවේ දී සිදු කෙරෙනවා. ඒ සඳහා ... Read More

හදිසි නීතිය වහා ම ඉවත් කරන්න – නීතිඥ සංගමය

Author- July 19, 2022

ඊයේ (ජූලි18) දින සිට බලාත්මක වන පරිදි පනවා ඇති හදිසි නීතිය වහා ම අවලංගු කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් ... Read More

අද ප්‍රදේශ කිපිපයකට ගිගුරුම් සහිත වැසි

Author- July 19, 2022

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව, නැගෙනහිර ... Read More