Category: උණුසුම් පුවත්

ඇඳිරි නීතිය අතරේ අරගල භූමියට ඉහළින් සැරිසරන හෙලිකොප්ටර් (වීඩියෝ)

Author- July 13, 2022

කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අසළට විශාල ලෙස යුද හමුදාව කැඳවා ඇති බව වාර්තා වෙයි. හමුදාව එම ප්‍රදේශවලට පැමිණෙන ආකාරය දැක්වෙන වීඩියෝ මේ වන විට ... Read More

ඇඳිරි නීති දැම්මත් කෝච්චි වැඩ

Author- July 13, 2022

බස්නාහිර පළාතට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද කොළඹට පැමිණි මගීන් නැවත නිවෙස් බලා යන තුරු දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. දුම්රිය මගින් අපහසුතාවයට පත්නොවන සේ ... Read More

ගෝඨාභය වෙනත් රටකට යන්න හදනවා – බැසිල් ඇමරිකාවට යනවා – බී.බී.සී

Author- July 13, 2022

මේ වන විට මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති ජනපතිගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට තවත් රටකට යාමට අදහස් කරගෙන තිබෙන බව බී.බි.සී. පුවත් සේවය තොරතුරු වාර්තා ... Read More

රනිල් නොගියොත් කොළඹම වටලනවා – අරගලකරුවන්ගේ සැලැස්මත් එළියට

Author- July 13, 2022

ජනාධිපතිවරයා සමගින් අගමැතිවරයාද අද (13) ඉල්ලා අස්නොවන්නේ නම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සමගින් අද මුළු කොළඹම වටකරන බව අරගලයේ ක්‍රියාකාරීන් පවසනවා අරගලකරුවන් වශයෙන් තවදුරටත් තමන්ට ඉල්ලීම් ... Read More

අග්‍රාමාත්‍ය කාර්යාලය අසළ උණුසුම් තත්ත්වයක්

Author- July 13, 2022

කොල්ලුපිටිය - මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයකට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. අද පෙරවරුවේ ගාලුමුවදොර අරගල භූමියේ සිට පිරිසක් ... Read More

ජනපතිට සහ බැසිල්ට සහාය දැක්වූ බවට පළ වන වාර්තා ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

Author- July 13, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට මෙරටින් පිටවීම සඳහා ඉන්දියාව පහසුකම් සැලසූ බවට පළ වන වාර්තා අසත්‍ය බව මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ... Read More

ව්‍යවස්ථාවේ පවතින රෙගුලාසිවලට අනුවයි ජනපතිට යානය ලබා දුන්නේ

Author- July 13, 2022

ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට රටින් පිට වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඒ එන් 32 වර්ගයේ යානාවක් ලබා දුන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ... Read More

ප්‍රදේශ කිහිපයකට වැසි

Author- July 13, 2022

සබරගමුව පළාතේත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, ... Read More

ගෝඨාභය රටින් පිටව යයි (වීඩියෝ)

Author- July 13, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටින් පිට ව ගොස් තිබෙනවා. ජනාධිපතිවරයා හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ, මාලේ අගනුවරට ගොස් ඇති බව යි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ... Read More

ජනපතිට ආරක්ෂිතව රටින් පිටවීමට නොලැබුණහොත් ඉල්ලා අස්වීම කල්යයි?

Author- July 12, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට රටින් පිටවීමට ආරක්ෂිත මාර්ගයක් නොලැබුණහොත් ඔහුගේ ඉල්ලා අස්වීම කල් යනු ඇති බවට වාර්තා පල වනවා. මේ වන විට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ... Read More