Category: උණුසුම් පුවත්
අරලියගහ මන්දිරය තුළ ගැටුමක් – 8ක් රෝහලේ
කොළඹ කොටුව අරලියගහ මන්දිරය තුළදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් 8 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වේ. ඔවුන් කොළඹ ... Read More
අරගලකරුවන් අද පක්ෂ නායකයන් හමුවෙයි
ගාලු මුවදොර විරෝධතාකරුවන් පිරිසක් සහ පක්ෂ නායකයින් අතර හමුවක් අද (12) පාර්ලිමේන්තු සංකීර්ණයේ දි පැවැත්වීමට නියමිත යි. ඒ සදහා සහභාගි වීමට විරෝධතාකරුවන්ගේ පාර්ශවයෙන් 25 දෙනෙකුගේ ... Read More
නව ජනපති තේරීම ලබන 20 වැනිදා
ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පවත්වා ජනාධිපතිවරයා තෝරා පත් කර ගත යුතු බව පක්ෂ නායකයින් ඊයේ (11)එකඟතාවයකට පැමිණ තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ ... Read More
ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන ගිය බස් රථයක් අනතුරකට – දෙදෙනෙක් මරුට – බසයටත් ගිණි තබයි
ඉන්ධන අර්බුදයත් සමඟ ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන ගිය බස් රථයක් ගම්පොල දී අනතුරට ලක්වීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පසුව එම බස් රථයට ප්‍රදේශවාසීන් විසින් ගිණි ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
සබරගමුව පළාතේත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් ... Read More
උද්ධමනයෙන් ලංකාව තුන්වෙනි තැනට
ජෝන් හෝකින්ග්ස් සරසවියේ ජ්‍යේෂ්ට මහාචාර්‍ය, අර්ථ ශාස්ත්‍රඥ ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව එක් ස්ථානයක් පසුබැස තිබෙනවා. ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන වගුව යනු, ලෝකයේ බොහෝ රටවල් ... Read More
ලංකාව එකට එක කරයි
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය. ඒ, ඉනිමකින් සහ ලකුණු 39කිනි. මෙම තරගයේ ... Read More
රනිල්ගේ නිවස අසලදී මාධ්‍යවේදීන්ට අත තැබූ SSPට වැඩ වරදී
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ආසන්නයේ දී ඉකුත් (9) ඇති වු සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ ... Read More
ගෝඨාභය ධූරයෙන් ඉල්ලා අස්වීමේ නිල නිවේදනය ජාත්‍යන්තර මාධ්‍යයේ උණුසුම් පුවත වෙයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ නිල නිවේදනය ජාත්‍යන්තර මාධ්‍යය තුළ ප්‍රවෘත්ති සිරස්තලය බවට පත් වී තිබෙනවා. ජනාධිපතිවරයා විසින් අද (11) පෙරවරුවේ තමන් පෙර ... Read More
සියලුම කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වෙයි
සියලු ම කැබිනට් අමාත්‍යවරු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා. ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවකට නිර්මාණය කිරීමට අවැසි ඉඩ සලසමින් බවයි පාර්ලිමේන්තු ... Read More

