Category: උණුසුම් පුවත්
ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීම් ස්ථිරද ?
අමාත්‍යවරුන් පස්දෙනෙක් සිය අමාත්‍යධුරවලින් ඉවත්වුවත් එම ඉල්ලා අස්විම් ජනපතිවරයා විසින් තවමත් පිළිගෙන නොමැති හෙයින් ඔවුන් තවදුරටත් අමාත්‍යධුරවල කටයුතු කරනු ඇතැයි වාර්තා වෙයි. ජනපතිවරයා සිටින තැනක් ... Read More
පැතුම්ට කොවිඩ් – ඒ වෙනුවට ඕෂධ තරඟයට කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන පැතුම් නිස්සංක හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ඔස්ට්‍රෙලියා - ශ්‍රී ලංකා දෙවැනි ... Read More
ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50 කින් ඉහළට
ලිට්‍රෝ ගෑස් සමාගම සිය කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද සිට රුපියල් 50 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව රුපියල් 4,860 ක් ව පැවති ... Read More
ඩීසල් තොගයක් රැගත් බවුසරයක් හපුතලේදී අනතුරකට
ඩීසල් තොගයක් රැගත් බවුසරයක් අද (11) උදෑසන 6.30 ට පමණ හපුතලේ - බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හපුතලේ මුස්ලිම් විද්‍යාලය අසළ දී අනතුරට ලක්ව තිබෙනවා. ලංකා අයි.ඕ.සී. ... Read More
විම්බල්ඩන් ටෙනිස් ශූරතාව නොවැක් ජොකොවික් දිනා ගනී
සර්බියානු ක්‍රීඩක Novak Djokovic තම හත්වන විම්බල්ඩන් ටෙනිස් ශූරතාව දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ ඕස්ට්‍රේලියාවේ Nick Kyrgios තරග වට හතරකින් පරාජයට පත් කරමින්. අද පැවැති ... Read More
පාප් වහන්සේගෙන් ශ්‍රී ලාංකිකයින්ට පණිවිඩයක්
දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වයේ ප්‍රතිවිපාක අඛණ්ඩව විඳිමින් සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ ශෝකය වෙනුවෙන් තමන් පෙනී සිටින බව ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසයි. සිය නිල ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිරපළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසි ස්වල්පයක් ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් බස්නාහිර, දකුණු ... Read More
ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඇමෙරිකාව අවධානයෙන්
ශ්‍රී ලංකාවේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් පවතින බව මෙරට ඇමරිකා තානාපතිනි ජුලි චන්ග් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාවේ ... Read More
රන් මිල පහලට
ලෝක වෙළඳපොළේ රන් මිල සියයට 2.6කින් පහත වැටී තිබෙනවා. රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් එක්දහස් හත්සිය හැට පහයි දශම දෙකයි දෙකක් ලෙසයි දැක්වෙන්නේ. එමෙන්ම රිදී ... Read More
දුම්රිය ගාස්තු ඉහළ දැමීම කල් යයි
හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය ගාස්තු සංශෝධනය කල් දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දින නියමයකින් තොරව එම ගාස්තු සංශෝධනය කල් දමන ... Read More

