Category: උණුසුම් පුවත්

ෆොන්සේකාත් අරගලයට එක්වෙයි

Author- July 9, 2022

ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා කොල්ලුපිටිය ප්‍රදේශයෙන් අරගලයට එක් වී තිබෙනවා. ඔහු මේ වන විට ජාතික කොඩිය රැගෙන විරෝධතා පාඨ කියමින් ගාලු මුවදොර පිටිය දක්වා ගමන් කර ... Read More

පාසල් තවත් සතියකට වැසේ

Author- July 9, 2022

රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන 2022.07.11 සිට 2022.07.15 දක්වා දිවයිනේ සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වසා තැබීමට තීරණය කර තිබේ. 2022 ... Read More

ජනපතිට සහ ආණ්ඩුවට එරෙහිව අරගලකරුවෝ ගාලු කොටු පවුරත් වටලයි

Author- July 9, 2022

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර අරගලකරුවන් විශාල පිරිසක් ගාලු කොටුව මත දැවන්ත විරෝධතාවක නිතරව සිටිති. වත්මන් ආණ්ඩුව වහා ඉවත් ... Read More

ගෝල්ෆේස් අරගල භූමියටත් කදුළු ගෑස් ප්‍රහාර

Author- July 9, 2022

ගාලු මුවදොර වටරවුමේ සිට ජනාධිපති මන්දිරයට ප්‍රවේශ වීමට ඇති පිවිසුම් මාර්ගය ඔස්සේ පැමිණි විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට උත්සහ ගැනීමේ දී ඔවුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් ... Read More

පොලිස් නිලධාරියෙකු අරගලයට සහය දක්වයි (වීඩියෝ)

Author- July 9, 2022

මහ‍රගම ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු අරගලකරුවන් හා එක් වූ පුවතක් වාර්තා වෙනවා. අදාල පොලිස් නිලධාරියා මහරගම ප්‍රදේශයේ දී තමා පැමිණි පොලිස් නිල යතුරු පැදිය නවතා ... Read More

ජනපති ප්‍රමුඛ ආණ්ඩුව පන්නන වැඩේට විශ්වවිද්‍යාල ආචාර්යවරුත් එක්වෙයි

Author- July 9, 2022

ජනපති, අගමැති ප්‍රමුඛ ආණ්ඩුව පන්නා, ජනතාවාදී ආණ්ඩුවක් පිහිටවමු යන තේමාව පෙරටු කොට ගනිමින්, ජන අරගලයට සහය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යයවරුන් ද කොළඹට ඒකරාශී වන බව ... Read More

කොළඹට ජන ගඟක් – චැතම් වීදියේ දී අරගලකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර

Author- July 9, 2022

ජන අරගලයට සහය පළ කරමින් පැමිණි අරගලකරුවන්ට කඳුළු ගෑස් එල්ල කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. කොළඹ කොටුව සිට පා ගමනින් චැතැම් වීදිය ඔස්සේ ටෙලිකොම් වටරවුම ... Read More

“රටම කොළඹට” ගාලුමුවදොර දැන් තත්ත්වය (වීඩියෝ)

Author- July 9, 2022

පවතින ආර්ථික, දේශපාලනික සහ සමාජීය අර්බුදවලට විසඳුම් සෙවීම හා එම අර්බුද නිර්මාණය කිරීමේ වරදකරු වූ වත්මන් ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වෙන ලෙස බල කරමින්, නන් දෙසින් ... Read More

ෆාමසිත් අද වහලා

Author- July 9, 2022

සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සාමාජිකත්වය දරණ සියලුම ඔසුසල් (ෆාමසි) අද (9) දිනය පුරා වසා තබන බව එම සංගමය පවසයි. ජනතාව අද ක්‍රියාත්මක කරන ... Read More

සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිකයින් පාරට එයි

Author- July 9, 2022

සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිකයින් ඊයේ (08) නිදහස් චතුරස්‍රය ඉදිරිපිට දී විරෝධතාවයක් පවත්වා තිබුණා. ඒ පවතින ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට වහා ඉවත්වන ලෙස බලකරමින් මෙම විරෝධතාවය සංවිධානය ... Read More