Category: උණුසුම් පුවත්

අවශ්‍ය බලය යෙදවීමට පොලීසියට සහ හමුදාවට අවසර

Author- July 9, 2022

සාමාන්‍ය ජනතාවට අනතුරක් කරන හෝ හානි කරන, සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන, දේපළවලට හානි සිදු කරන අයට එරෙහිව අවශ්‍ය බලය යෙදවීමට පොලිසිය සහ සන්නද්ධ හමුදාවන්ට ... Read More

අද කොළඹට දුම්රිය නැහැ

Author- July 9, 2022

අද දිනයේ අනෙකුත් ගමනාන්තවල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනය සිදු නොකෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරනවා. Read More

පොලිස් ඇඳිරි නීතිය නීති විරෝධීයි නීතිඥ සංගමයෙන් නිවේදනයක්

Author- July 9, 2022

පොලිස් ආඥා පනතේ ඇඳිරි නීතිය පැනවීමට ප්‍රතිපාදන නොමැති බවත්, එබැවින් රජය විසින් දැනට ප්‍රකාශයට පත් කර ඇති ඇඳිරි නීතිය ‘නීති විරෝධී සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ... Read More

කොවිඩ් සිවුවැනි රැල්ල බිහිසුණු වෙයි

Author- July 9, 2022

බංග්ලාදේශය සිවුවැනි කොරෝනා රැල්ලට මුහුණ දෙමින් සිටින අතර මෙම සිවුවැනි කොරෝනා රැල්ල බිහිසුණු ස්වරූපයක් ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බංග්ලාදේශ සෞඛ්‍ය බලධාරීන්ට අනුව ... Read More

ඇඳිරි නීතියක් පැනවීමට බලයක් නැහැ – කිසිඳු බියක් නැතිව අනිවාර්යෙන්ම අරගලයට එන්න

Author- July 9, 2022

ඇඳිරි නීතිය පැනවීමට පොලිස්පතිවරයාට කිසිදු බලයක් නොමැති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් සඳහන් කරයි. එම සටහන පහතින්, පොලිස්පති සී.ඩී. ... Read More

පොලිස් ඇඳිරි නීතිය, සිහිමුර්ජා වූ ආණ්ඩුවේ තවත් බියගුළු ක්‍රියාවක් පමණයි

Author- July 9, 2022

ඊයේ රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 ට පැනවූ පොලිස් ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය නිවේදනයක් නිකුත් ... Read More

ඇඳිරි නීතිය ගැන අනුරගෙන් විශේෂ ප්‍රකාශයක්

Author- July 9, 2022

ඇඳිරි නීතිය පැනවීම හරහා රජය ජනතා ගැටලුවලට විසඳුම් සොයනවා වෙනුවට මර්දනකාරී පිළිවෙතකට අවතීර්ණ වීමට සූදානම් බව පෙන්නුම් කෙරෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර ... Read More

ජනතා විරෝධය මැද ජනපති හදිසියේම දුන් පොරොන්දුව

Author- July 9, 2022

ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමට සැලසුම් කර අවසන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, පවතින ... Read More

සෙංකඩගල ප්‍රකාශය මහනුවර ශ්‍රී දළදා මාලිගයේදී එළිදකී

Author- July 9, 2022

මහා සංඝරත්නය ඊයේ (08) මහනුවරදී සෙංකඩගල ප්‍රකාශයට අත්සන් තැබූහ. ඒ, රට ශිෂ්ට සම්පන්න පාලනයක් සඳහා පරිවර්තනය කිරීමේ අරමුණින් ය. මහ නාහිමිවරුන්, කාදිනල් හිමිපාණන් ඇතුළු සර්ව ... Read More

අද කාලගුණය

Author- July 9, 2022

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් දකුණු, බස්නාහිර ... Read More