Category: උණුසුම් පුවත්
ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟය අද
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙලියාව අතර 02 වන සහ අවසන් ටෙස්ට් තරගය අද (08) පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. කෙසේ වෙතත් ශ්‍රී ... Read More
අද කාලගුණය
සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිරපළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසි ස්වල්පයක් ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ දකුණු ... Read More
ගෝල්ෆේස් අරගලකරුවන් අනුර හමුවෙයි (වීඩියෝ)
ජාතික ජන බලවේගය සහ ගෝල්‌ෆේස් අරගලකරුවන් අතර හමුවක් සිදුවී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදීයි අද(07) සවස මෙම හමුව සිදුවී ඇත්තේ. මෙම අවස්ථාවට පක්ෂ නායක ... Read More
දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයාට ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂයක්
දකුණු අසියාවේ වේගවත්ම ධාවකයා බවට පත් වූ මෙරට කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්ගේ ඉදිරි කටයුතු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ... Read More
බොරිස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත්වෙයි
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා. මීට ටික වේලාවකට පෙර විශේෂ ප්‍රකාශයක් කළ බොරිස් ජොන්සන් කියා සිටියේ " ලොව හොඳ ම ... Read More
සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබා ගැනීමට ලබා දුන් වරප්‍රසාදයත් අත්හිටුවයි
සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබා දීම සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන අත්හිටුවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය සඳහන් කළේ, වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්ධන ලබා ... Read More
09 වැනිදා විරෝධතාවය ගැන පොලීසිය කළ ඉල්ලීමට අධිකරණය බෑ කියයි
හෙට සහ අනිද්දා දෙදින තුළ කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල පැවැත්වීමට නියමිත විරෝධතා වැළක්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලීසිය විසින් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප ... Read More
අරගලයේ අවසන් දිනය එළැඹෙන 09 වැනිදා විය යුතුයි – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
රට රාජපක්ෂවරුන්ගෙන් මුදවා ගැනීම සඳහා සිදු කරන අරගලයන්ගේ අවසන් දිනය එළැඹෙන 09 වැනිදා විය යුතු බවත්, ඒ සඳහා සියලු පක්ෂ එකට එක්විය යුතු බවත් හිටපු ... Read More
ලංගමයත් නවතින ලකුණු
ප්‍රවාහනය සඳහා ඉන්ධන ලබා නො දුන හොත් හෙට (08) දහවල් 12 සිට රාජකාරීවලින් වැළකී සිටින බව ලංගම සේවකයින් පවසනවා. ලංගම වෘත්තීය සමිති මේ බව නිවේදනය ... Read More
ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය 70%ට යා හැකියි – නන්දලාල්ගෙන් අනතුරු ඇඟවීමක්
ඉදිරියේදී මෙරට උද්ධමනය 70%ක් දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසේකර මහතා පවසයි. අද (ජූලි 7) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ... Read More

