Category: උණුසුම් පුවත්
අද කොන්සියුලර් සේවා 400 කට පමණයි
අද (24) විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය සේවා සපයන්නේ, අයදුම්කරුවන් 400 කට පමණක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශ ... Read More
කැන්ගරුවන් අද ගෞරවය බේරාගැනීමේ සටනක
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පස්වන හා අවසන් එක්දින තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අද පස්වරු 02.30 ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ... Read More
රටම කතාවෙන කහ ඇඳුම ගැන මාස්ටර් බ්ලාස්ටර් කිව්ව කතාව
හෙට දිනයේ කහ වර්ණයෙන් සැරසී පැමිණ ඔස්ට්‍රේලියා කණ්ඩායමට සහයෝගය ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තමන් සතුටු වන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ... Read More
හමුදා නිලධාරියෙක් හා පොලිස් නිලධාරියෙක් ඉන්ධන පිරවුම්හලක ගැටෙයි
ඊයේ (22) රාත්‍රියේ දී වරකාපොල දුම්මලදෙණිය ඉන්ධන පිරවුම්හලේ දී හමුදා නිලධාරියෙකු විසින් පොලිස් නිලධාරියෙකුට පහර දීමක් සිදු කොට ඇති බව වාර්තා වනවා. මෙලෙස පහර කෑමට ... Read More
භූමිතෙල් වෙනුවට පෙට්‍රල් භාවිතයෙන් අනතුරු ඉහළට
ලිප මෙලවීමට භූමි තෙල් වෙනුවට පෙට්‍රල් භාවිතා කිරීම හේතුවෙන් පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත වන රෝගීන් සියයට පනහකින් වැඩි වීමක් සිදුව තිබෙන බව කොළඹ ජාතික රෝහලේ ... Read More
ගෙදරදීම වින්නඹු වැඩේ කරන්න මිඩ්වයිෆ්ලා සූදානමින්
ගැබිනි මවුවරුන් රෝහල්ගත කළ නොහැකි වන අවස්ථාවල නිවෙසේදී ම දරු ප්‍රසූතිය කිරීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සූදානමින් සිටින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ ... Read More
මැරඩෝනාගේ මරණයට වෛද්‍ය කණ්ඩායමේ 08කට චෝදනා
ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ වෛද්‍ය කණ්ඩායමේ 08 දෙනෙකුට සාපරාධි නොසැලකිල්ල යටතේ චෝදනා ගොනු කර තිබෙනවා. ඒ, මැරඩෝනාට ප්‍රතිකාර කරමින් සිටි ... Read More
ගොවීන්ට තෙල් දෙන්න පිරවුම්හල් 247ක්
ගොවීන් සඳහා ඉන්ධන නිකූත් කිරිමේ වැඩ සටහන යටතේ දිවයින පුරා ඉන්ධන හල් 247කින් පහසුකම් සැලසීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. කෘෂි ... Read More
රුසියානු ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්
යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියානු ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා බලාගාරයේ කළමනාකාරීත්වය පවසා තිබෙන්නේ ගිනි දැල් සහ ... Read More
විදෙස්ගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහනයක්
විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේ දී ඔවුන් එවන මුදල අනුව විදුලි ආරෝපනයෙන් ධාවනය වන ඉලෙක්ට්‍රික් වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කම්කරු සහ ... Read More

