Category: උණුසුම් පුවත්

ජනපතිට බහුතරය අහිමිවෙයි

Author- June 20, 2022

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ට එරට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවී තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ බහුතරය ලබාගැනීමට එක් පක්ෂයක් ආසන 289ක් ලබාගත යුතු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ... Read More

ජනාධිපති කාර්යාලයේ සියලු පිවිසුම් වැසූ අරගලයේ 21ක් අත්අඩංගුවට

Author- June 20, 2022

ගාලු මුවදොර අරගලයේ යෙදී සිටින පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය පිවිසෙන ලෝටස් මාවත දෙසින් ඇති පිවිසුම් දොරටු දෙක අවහිර කළ 21 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ... Read More

ගෝඨා – රනිල් ගෙදර යන්න රටේ පාලනයේ වගකීම අපිට භාරදීලා

Author- June 20, 2022

තාවකාලික සර්වපාක්ෂික රජයක් පිහිටුවීමට කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට පැවැත්වෙන රට බේරා ගැනීමේ මෙහෙයුම නමින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මීට ... Read More

ඉන්ධන පිරවුම්හලක යකා නැටූ සනත් නිශාන්තගේ සහෝදරයා අත්අඩංගුවට

Author- June 20, 2022

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සහෝදරයා වන ජගත් සමන්ත පෙරේරා ආරච්චිකට්ටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්ධන පිරවුම්හලකදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සහ සිවිල් වැසියෙකුට ... Read More

සමාජ ක්‍රියාකාරි අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට

Author- June 20, 2022

ගාලු මුවදොර අසල උණුසුම් තත්ත්වය සමාජ මාධ්‍ය හරහා සජීවි විකාශය කරමින් සිටියදී සමාජ ක්‍රියාකාරි අනුරුද්ධ බණ්ඩාර ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. https://youtu.be/6piivvV3IRc Read More

කුස්සියේ හඬ මහපාරට අරන් එයි

Author- June 20, 2022

කොහුවලින් ආරම්භ කළ ‘කුස්සියේ විලාපය’ නමැති විරෝධතාවයක් ඊයේ (19) දිනයේ ලිබර්ටි හන්දිය අසල පැවැත්වුණා. හට්ටි මුට්ටි හැළි වළං රැගෙන මහපාරට පැමිණ විරෝධතාවයේ නිරත ජනතාව කියා ... Read More

පෙට්‍රල් ගන්න අලුත් ක්‍රමයක් ත්‍රිරෝද රථ රියදුරාගෙන්

Author- June 20, 2022

බූලි වලට පෙට්‍රල් ඉන්ධන නිකුත් නොකරන නිසා ඉන්ධන නොමැතිව ප්‍රධාන මාර්ගයේ නතර වු ත්‍රිරෝද රථයට ඉන්ධන ලබා ගැනීමට නානුඔය ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු අපූරු උපක්‍රමයක් ... Read More

පෞද්ගලික අංශයත් ගෙදර ඉදන් වැඩ කරන්න

Author- June 19, 2022

පුද්ගලික අංශයේ සේවකයින්ට නිවසේ සිට වැඩකිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. එසේම අමාත්‍යවරයා ... Read More

පාපැදියෙන් ගමන් යන ජනතාවට පොලීසියෙන් දැනුම් දීමක්

Author- June 19, 2022

මහජනතාව මේ දිනවල වැඩි වශයෙන් පාපැදි භාවිතයට යොමු වීමත් සමඟ මේ පිළිබඳ විශේෂ අවධානය යොමුකරමින් රථවාහන රාජකාරි සිදුකරන ලෙස රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව සම්බන්ධ ... Read More

සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරික්ෂා කිරීමෙන් ගුරුවරු ඉවත්වෙති

Author- June 19, 2022

මඩකලපුව දිස්ත්‍රික්කයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ නිරත ගුරුවරු අද (19) එය වර්ජනය කරමින් විරෝධතාවයක නිරත වී ඇත. ඔවුන් ඉන්ධන ... Read More