Category: උණුසුම් පුවත්
ඉන්ධන පිරවුම්හල් අසල කලහාකාරී වුණොත් පොලීසියට බලය
පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉන්ධන පිරහුම් හල ආසන්නයේ කලහාකාරී සිද්ධීන් රැසක් වාර්තා වුණා. කෙසේ වෙතත් මහජන ආරක්ෂක අමාත්‍යංශය පොලිසියට උපදෙස් දී ඇත්තේ ... Read More
ඉදිරි දින 3 තුළ ඉන්ධන පෝලිම්වල ඉන්න එපා
ඉදිරි දින 3 තුළ (20, 21, 22) ඉන්ධන පෝලිම්වල රැඳී නොසිටින ලෙස අමාත්‍ය කංචන විජේසකර මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉන්ධන බෙදා හැරීම ලබන 23 වැනිදා සිට ... Read More
එන්නත් හිඟය හේතුවෙන් ජලභීතිකා රෝගින් 12ක් මරුට
ජලභීතිකා රෝගය සඳහා ලබාදෙන එන්නත් නොමැතිවීම නිසා පුද්ගල මරණ ඉහළ ගොස් ඇති බව බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය, පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එල්.බී. කිත්සිරි ... Read More
ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනී කොතලාවල දිවි ගමන නිමා කරයි
ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගනවේදිනී ලියෝනී කොතලාවල අද දින (19) සිය දිවිසැරිය නිමා කළා. මියයන විට ඇය වයස අවුරුදු 74 වන වියේ පසු වුවා. ඇගේ ... Read More
රට යන්නැත්නම් පාස්පෝට් ගන්න එපා
ජනවාරි මාසයේ සිට මේ දක්වා ගමන් බලපත්‍ර තුන්ලක්ෂ පනස් දහසක් පමණ නිකුත් කර ඇතත් ඒ අතරින් පහු ගිය මාස හය තුල විදේශ ගතව ඇත්තේ හැටදහසක් ... Read More
සිංහ – කැන්ගරු තුන්වන එක්දින තරඟය අද කොළඹදී
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තුන්වන එක්දින තරඟය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර, පළමු එක්දින තරගයේ පන්දු රකිමින් සිටියදී මස් පිඩු ... Read More
නීතිය හා සාමය රකින්න, නැත්නම් භයානක ප්‍රතිඵල ඇති විය හැකියි – නීතිඥ සංගමය
රජය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහි මහජනයා අතර නිර්මාණය වෙමින් තිබෙන දැඩි අවිශ්වාස නිසා භයානක ප්‍රතිඵල ඇති විය හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ... Read More
ඩඩ්ලි හෙට සිට පාලන මිලට සහල් දෙයි
හෙට (19) දිනයේ සිට තමා ඇතුලු සියලුම සහල් නිෂ්පාදකයින් රජයේ පාලන මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කළයුතු බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන පැවසීය. ඒ ... Read More
විශ්වමඩු ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් – පාලනයට අහසටත් වෙඩි
මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල ඇතිවූ නොසන්සුන්තාවක් පාලනය කිරීමට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අතර ගැටුමක් හේතුවෙන් මෙම නොසන්සුන්තාව හටගෙන ... Read More
මන්ත්‍රී හයිය පෙන්නූ සහෝදරයා පුද්ගලයෙකුට පහරදෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සහෝදරයෙකු වන ජගත් සමන්ත විසින් ඊයේ (17) පුද්ගලයෙකුට පහරදීමක් සිදුකර තිබේ. එම පහරදෙන ආකාරය කැමරාවක සටහන්ව තිබුණා. ... Read More

