Category: උණුසුම් පුවත්
නොරොච්චෝලේ කොටසක් අනිද්දා සිට වැසෙයි
නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ කොටසක් අනිද්දා (18) රාත්‍රී 12 සිට වසා දමන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසයි. ඒ අනුව එම බලාගාරය දින ... Read More
දිගටම ඉන්ධන ඕනෑ නම් ඉන්දියාව ඇපකරයක් ඉල්ලයි
තවදුරටත් ශ්‍රී ලංකාවට ණය පහසුකම් මත ඉන්ධන ලබාදීමට නම් ඒ සඳහා පිළිගත හැකි ඇපකරයක් ඉල්ලීමට ඉන්දියාවේ එක්සිම් බැංකුව පියවර ගනිමින් සිටින බවට ලංකා ඛනිජ තෙල් ... Read More
කටුවාපිටිය පල්ලිය අසල තිබී අත් බෝම්බයක් සොයා ගැනේ
කටුවාපිටිය දේවස්ථානය අසල තිබී අත් බෝම්බයක් හමුවී තිබෙනවා. මේ වන විට පොලීසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. Read More
CBL ව්‍යාපාරයේ නිර්මාතෘ දිවි ගමනට සමුදෙයි
සිලෝන් බිස්කට් සමූහ ව්‍යාපාරයේ (CBL) නිර්මාතෘ සහ එහි හිටපු සභාපති මිනේක පී. වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද (16) පෙරවරුවේ හිටපු සභාපතිවරයා අභාවප්‍රාප්ත වී ඇති අතර, ... Read More
සාපෙළ උත්තර පත්‍ර ඇගයීමේ ගාස්තුත් ඉහළට
අපොස සාපෙළ විභාගය 2021 (2022) උත්තරපත්‍ර ඇගයීම සඳහා කරනු ලබන ගාස්තු සංශෝධනය කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ අනුව උත්තරපත්‍ර ඇගයීම් කටයුතු ... Read More
ඉන්ධන පෝලිමක තවත් මරණයක්
පානදුර, වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලීමේ සිටි පුද්ගලයෙකු හදිසි රෝගාබාධයක් හේතුවෙන් මියගොස් තිබේ. අදාළ පුද්ගලයා සිය පුත්‍රයා සමග ත්‍රිරෝද රථයට ඉන්ධන ලබාගැනීම සඳහා පෝලීමේ රැඳී ... Read More
සහල් ආනයනය කරන්න අවශ්‍ය නෑ – ඇමති මහින්ද
එළඹෙන මාස් කන්නයේදී මෙරටට අවශ්‍ය සම්පූර්ණ සහල් සැපයීමට ප්‍රමාණවත් අස්වැන්නක් ලැබීම හේතුවෙන් ඉන් අනතුරුව සහල් ආනයනය කිරීමට අවශ්‍ය නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ... Read More
අරගලයට ජය පැතු කැලිෆෝනියාවේ සරසවි තරුණිය
සමාජ ක්‍රියාකාරිනියක ලෙස මෙරට දුෂ්කර ගම්මාන ආශ්‍රිත මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇති කාවින්ද්‍යා තෙන්නකෝන් තරුණිය ඇය ඉගෙනගත් ඇමෙරිකාවේ කැලිෆෝනියාහි ස්ටැන්ෆර්ඩ් ... Read More
සිංහ – කැන්ගරු දෙවන එක්දින සටන අද
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරඟය අද (16) පැවැත්වෙනවා. ඒ, මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී යි. පස්වරු 2.30ට තරඟය ආරම්භ වන ... Read More
ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 120ක ණයක්
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ ප්‍රගතියට සහාය දැක්වීම සඳහා අමෙරිකාවේ “ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය කෝපරේෂන්” මගින් අමෙරිකානු ඩොලර් මිලියන 120ක ණය මුදලක් අනුමත කළ බව කොළඹ ... Read More

