Category: උණුසුම් පුවත්
පොදු ප්‍රවාහනය ගැන ගත් අලුත්ම තීරණය
මගී ආකර්ෂණය ඇති වන ආකාරයට පොදු ප්‍රවාහන සේවා වඩාත් විධිමත්ව හා ගුණාත්මකව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ,කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (09) ... Read More
ලෝකයම භයානක ආහාර අර්බුදයක් අභියස – සෙලෙන්ස්කි අනතුරු අඟවයි
රුසියාව, කළු මුහුද ආශ්‍රිතව අයත් වරාය සැපයුම් අවහිර කිරීම හේතුවෙන් ලෝකය භයානක ආහාර අර්බුදයක අභියස සිටින බව යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළා. ඔහු කියා ... Read More
ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්
මේ මස පළමු දින 8 තුළ ඩෙංගු රෝගීන් 2,416 කු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය, සුදත් සමරවීර ... Read More
ශ්‍රී ලංකා – IMF සාකච්ඡා ඉදිරි සති කිහිපය තුළ
ශ්‍රී ලංකාව සමඟ වන කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා ඉදිරි සති කිහිපය තුළදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ගෙරී ... Read More
මෝටර් රථයක් යකඩ යකාගේ ගැටෙයි – දෙදෙනෙක් මරුට
යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 36 සහ 32 හැවිරිදි වියේ පසුවන බිංගිරිය ... Read More
බැසිල්ගේ දුරකථනය නාද වෙන්නෙත් ‘බැසිල් බැසිල්’ කියලලු
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂගේ දුරකථනය නාද වෙන්නේ ද ‘බැසිල් බැසිල්’ ලෙස යැයි අද (9) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී බැසිල් රාජපක්‍ෂ පැවසුවා. එහිදී බැසිල් රාජපක්‍ෂගේ අලුත් ... Read More
අරගලකරුවන්ට පොලීසියෙන් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස්
පොලිස් මූලස්ථානය ඉදිරිපිටට පැමිණි අරගලකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. පිරිස විරෝධතාවේ නිරත වූයේ, ගෝඨාගෝ ගමට පහරදීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක ... Read More
බැසිල් විතරක් ගිහිල්ලා බෑ – රාජපක්ෂ පවුලම දේශපාලනයෙන් ඉවත්විය යුතුයි
මේ අවස්ථාවේ රටට ඇතිවී තියෙන ප්‍රශ්නයට යුක්ති සහගත විසඳුම වන්නේ බැසිල් මහතා පමණක් නොව මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, නිපුණ රණවක යන ... Read More
ඩීසල් සීමා වෙයි – පාරිභෝගිකයන්ට ඉවසන්නලු
ඉන්ධන පිරවුම්හල් අසළ යළිත් පෝලිම් ඇති වී ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. වෙළෙඳපොළට ඩීසල් නිකුත් ... Read More
හැංගිලා ඉන්න තැනකින් එළියට එන්න ජොනීට කාලයක් දීලා
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හට අභියාචනාධිකරණයෙන් නියෝගයක් සිදුකර තිබෙනවා. ඒ අද (09) රාත්‍රී 08ට පෙර අධිකරණයට භාරවන ලෙසයි. මැයි 09 වැනි දින ගාලුමුවදොර සාමකාමී අරගලයට ... Read More

