Category: උණුසුම් පුවත්

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා මැච් එක බලන්න ටිකට් ගන්නේ මෙහෙමයි

Author- June 4, 2022

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා විස්සයි 20 සහ එක්දින තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය අද (04) සිට ආරම්භ කෙරුණි. තරග පැවැත්වෙන දිනවල අදාළ ක්‍රීඩාංගණවලදී ප්‍රවේශපත්‍ර අලෙවි නොකෙරෙන බව ... Read More

පිටතින් ආ පිරිසකගෙන් වෛද්‍යවරයෙකුට ප්‍රහාරයක්

Author- June 4, 2022

ඊයේ (03) රාත්‍රියේදී බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකුට පහර දී තුවාල සිදුකළේ යැයි සැකපිට බදුල්ල බදුළුපිටියේ පදිංචි පුද්ගලයන් 4 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම ... Read More

බාල බෙහෙත් ගැබිණි මව්වරු 98%කට පොවලා

Author- June 4, 2022

ගර්භනී මවුවරුන්ට සහ ඇතැම් රෝගීන්ට ලබාදෙන ෆෝලික් ඇසිඩ් පෙති ( folic acid tablets BP1mg) කෝටි 55,245 කට වැඩි ප්‍රමාණයක් (මිලියන 552,452) තත්වයෙන් අසමත්වීම හේතුවෙන් ඉවත් ... Read More

සඳුදා සිට නව පාසල් වාරය ඇරඹෙයි

Author- June 4, 2022

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර ජුනි 06 වන සඳුදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව පළමු ... Read More

ක්‍රීඩා ඇමතිගේ වැටුප ක්‍රීඩා අරමුදලට

Author- June 4, 2022

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය අමාත්‍ය වැටුප ක්‍රීඩා අරමුදලට බැර කිරීමට තීරණය කර තිබේ. ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා සියලු දෙනාගේ සහයෝගය ලබාගැනීමට ආදර්ශයක් ... Read More

ජලය වෙනුවෙන් ජීවිතය පරදුවට තැබූ කාන්තාව

Author- June 4, 2022

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි Dindori දිස්ත්‍රික්කයේ වෙසෙන කාන්තාවන් ගැඹුරු ළිඳකට බසිමින් එහි පතුලේ රැඳී ඇති අවසන් ජල බිඳු කිහිපය සොයාගන්නට මහත් පරිශ්‍රමයක් දරණ වීඩියෝවක් මේ ... Read More

ඉදිකිරීම් ප්‍රමාදයි බව පවසමින් ජපන් රජයට පැමිණිල්ලක්

Author- June 4, 2022

වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් කටුනායක ගුවන් තොටුපළේ ඉදිකිරීම් ප්‍රමාදය සම්බන්ධයෙන් එම ඉදිකිරීම් භාරව සිටින අදාළ සමාගම් වෙත සිය අප්‍රසාදය ... Read More

අමාරුම කාලේ එන්නේ ඉස්සරහට, වේල් දෙකකින් බඩවියත රැකගන්න වෙයි

Author- June 4, 2022

යුක්රේන රුසියා යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවත් උග්‍ර විය හැකි අතර, ලාංකිකයන් බොහෝ දෙනකුට දිනකට ආහාර වේල් දෙකකින් පිරිමසා ගැනීමට සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය ... Read More

දුම්රියක් පීලි පනී

Author- June 3, 2022

මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා. පුත්තලම දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි දුම්රිය පාලක ... Read More

එක්නැලිගොඩ අතුරුදන් සිද්ධියට ඇප මත සිටි සැකකාර හමුදා සාමාජිකයින් 9ක් රිමාන්ඩ්

Author- June 3, 2022

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා කරමින් ගිරිතලේ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ෂම්මි කුමාරරත්න ඇතුළු යුද්ධ හමුදා ... Read More