Category: උණුසුම් පුවත්

මන්කිපොක්ස් රෝගයේ මුල් රෝග ලක්ෂණ මෙන්න

Author- May 27, 2022

උණ, හිසරදය, ඉදිමීම, කොන්දේ කැක්කුම, මාංශ පේශි කැක්කුම සහ තෙහෙට්ටුව මන්කිපොක්ස් ආරම්භක රෝග ලක්ෂණ ලෙස සඳහන්වෙයි. වඩාත් බරපතල රෝගාබාධයකින් පෙළෙන පුද්ගලයින්ගේ මුහුණේ සහ අත්වල කුෂ්ඨ ... Read More

21 සංශෝධනයට ජනමත විචාරණයක් ඉල්ලයි

Author- May 27, 2022

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපතිවරයා ඊයේ (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම දැනුම් දීම සිදු කළේ ... Read More

සුප්‍රකට ලිනියන් පදක්කම ශ්‍රී ලාංකිකයෙකුට

Author- May 27, 2022

ලන්ඩනයේ ලිනියන් සමාජය විසින් ශාඛ හෝ සත්ත්ව විද්‍යඥයෙකුට වාර්ෂිකව පිරිනමන සුප්‍රකට ලිනියන් පදක්කම මෙවර ශ්‍රී ලාංකිකයෙකුට පිරිනමා තිබෙනවා. ඒ, මෙරට සුප්‍රකට ස්වභාව විද්‍යාඥයෙකු වන රොහාන් ... Read More

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ක්‍රියාත්මක කරනවා – ඇමති

Author- May 27, 2022

මාර්තු 20වන දින සිට මේ දක්වා අක්‍රියව පැවති සපුගස්කන්ද තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කරනවා එමෙන්ම ... Read More

පොලීසියේ යකා නැටු පොහොට්ටුවේ මන්ත්‍රීට වැඩ වරදී

Author- May 27, 2022

අත්තනගල්ල ප්‍රාදේශීය සභා පොදු ජන පෙරමුණ මන්ත්‍රී චාමින්ද හෙට්ටිආරච්චි බීමතින් එම ප්‍රදේශයේ නිවසකට ගොස් එහි සිටි කාන්තාවට සහ නිවැසියන්ට පහරදීමට උත්සහ කර ඇති අතර නිසේ ... Read More

පුනර්ජනනීය ව්‍යාපෘතිවලට අනුමැතිය දෙන්න – ඇමති

Author- May 26, 2022

විදුලි බල මණ්ඩලයට මාසිකව අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීම පිළිබඳව සහ දැනට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති පුනර්ජනනීය ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දෙන ලෙස ලෙස විදුලි ... Read More

හෙටත් ගෑස් නෑ

Author- May 26, 2022

ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීම භෙට (27දා) සිදුනොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (26දා) පැවසීය. එම නිසා හෙට දිනයේත් ගෑස් පෝලිම් වල රැඳී නොසිටින ලෙස ... Read More

අගමැති නිවස අසල විරෝධතා පැවැත්වීම ගැන අධිකරණයෙන් නියෝගයක්

Author- May 26, 2022

සාමකාමීව පවත්වන විරෝධතා ව්‍යාපාර වැළැක්වීම සඳහා අධිකරණය නියෝග නිකුත් නොකරන බව සඳහන් කරමින් අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ මහ ජනතාවට පීඩාවක් ඇති ... Read More

රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප ඉහළට

Author- May 26, 2022

ජීවන වියදම ඉහල යාමට මුහුණ දීම සඳහා සහන අය වැයෙන් රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරිමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය ... Read More

පසු ගිය දා ඇති වූ කලහාකාරී සිද්ධිවලදී ත්‍රිවිධ හමුදාවෙන් අතපසුවීමක් වූවාදැයි සොයන්න කමිටුවක්

Author- May 26, 2022

මිරිහාන ජනාධිපති පෞද්ගලික නිවස ආසන්නේදී සහ අරලියගහ මන්දිරය, ගාලුමුවදොර යන ප්‍රදේශවල ඇතිවූ කලහාකාරී සිද්ධීන් මැඩපැවැත්වීම සඳහා ත්‍රිවිධ හමුදාව ගත් ක්‍රියාමාර්ග වල යම් අතපසුවමක් සිදුවී ඇති ... Read More