Category: උණුසුම් පුවත්
රජයේ කාර්යාලවලට සීමිත පිරිසක් ගෙන්වන්න – චක්‍ර ලේඛයත් එළියට
රාජයේසේවකයන් සීමිත ප්‍රමාණයක් කාර්යාල වෙත කැඳවීමට අදාළ චක්‍ර ලේඛය නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත. පවතින සම්පත් හිඟය මත ... Read More
බැංකු හරහා ඩොලර් එවන ලාංකිකයන්ට වරප්‍රසාද
විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් මෙරට එවනු ලබන මාසික ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 250ක් දක්වා අඩු වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ... Read More
ගොවීන්ට රස්තියාදු නොවී ඉන්ධන ගන්න වැඩපිළිවෙළක්
යල කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය ඉන්ධන කඩිනමින් ගොවීන්ට ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක ... Read More
බිත්තර මිලත් ඉහළ යන ලකුණු
ඉදිරි දිනවලදී බිත්තරයක මිල රුපියල් 38 ක් හෝ 40 ක් දක්වාවත් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. අද වන විට කුකුළු ... Read More
සති 6ක් ඇතුළත අන්තර්කාලීන අයවැයක් – තවත් උද්ධමනය වැඩි වෙයි
සති 6ක් ඇතුළත අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන බවත් එමගින් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වෙන්කර ඇති මුදල් “වසර දෙකක” සහන වැඩසටහනක් සඳහා යොමු කිරීමට කටයුතු කරන ... Read More
පොලිස්පතිගෙන් දැඩි අවවාද
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදවා ගනිමින් ඇතැම් පොලිස් නිලධාරීන් විසින් සිදුකරනු ලබන අනීතික ක්‍රියා සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැඩි නියෝග පනවා තිබේ. පසුගිය 23 වෙනි දින සියලුම පොලිස් ... Read More
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම දිනයක් වෙන්කර ගත් අයට පමණයි
එක්දින සහ සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ කළින් දිනයක් සහ වේලාවක් වෙන් කරගත් අයදුම්කරුවන් සඳහා පමණක් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ... Read More
දේශබන්දු ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නැයි අධිකරණය ඉදිරිපිට විරෝධයක්
පසුගිය 09 වෙනිදා ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහරදීමට පැමිණි මැරයින් වැලැක්වීමට කටයුතු නොකළ සහ එම මැරයින් සමඟ සමීපව කටයුතු කළ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ... Read More
ඉන්ධන පිරවුම්හල් 40ක් වැසෙයි
කලහකාරී සිදුවීම් හේතුවෙන් දිවයිනේ ඉන්ධන පිරවුම්හල් 40කට වැඩි ප්‍රමාණයක් වසා දමා තිබෙනවා. ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය සදහන් කළේ මේ වන විටත් ඔවුන් ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී ... Read More
මුදල් ඇමතිකම රනිල්ට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම්දීමට නියමිත බව වාර්තාවනවා. මීට පෙර අග්‍රාමාත්‍යවරයා කිසිදු අවස්ථාවක මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු කර නැහැ. නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් ... Read More

