Category: උණුසුම් පුවත්

දේශබන්දුව වහාම මාරු කරන්න – නීතිපති පොලිස්පතිට උපදෙස් දෙයි

Author- May 23, 2022

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට (23) ප්‍රකාශයක් ලබාගනිමින් සිටිනවා. ඒ පසුගිය 9 වනදා දිවයින පුරා ඇතිවූ ... Read More

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් අද සිට ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කෙරේ

Author- May 23, 2022

අද (23) සිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් නිකුත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. ඒ මේ ... Read More

ස්වර්ණා කහවිට දිවි රඟ මඩලින් සමුගනී

Author- May 23, 2022

60 සහ 70 දශක වල මෙරට සිනමාවේ ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ස්වර්ණා කහවිට මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. වසර 50 කට අධික කාලයක් මෙරට ... Read More

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කෙරේ

Author- May 23, 2022

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම ජූලි මස 25 වන දා තෙක් දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ... Read More

තෙවන පාර්ශ්වයන්ගෙන් ඉන්ධන මිලදී ගන්න එපා

Author- May 23, 2022

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තෙවැනි පාර්ශ්වයන්ගෙන් ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ... Read More

වඳුරු උණ රෝගය ගැන අනිසි බියක් ඇති කරගත යුතු නෑ – ආචාර්ය චන්දිම ජීවන්දර

Author- May 23, 2022

මංකිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරනවා. මංකිපොක්ස් වෛරසය අලුත් වෛරසයක් ... Read More

යුපුන්ගෙන් නව ජාතික වාර්තාවක්

Author- May 23, 2022

මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවක් සහ නව ජාතික වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා. ඒ අනුව ... Read More

පන කෙන්ද රැක ගන්නවත් බෙහෙත් නැහැ

Author- May 23, 2022

රෝගීන් සඳහා අත්‍යවශ්‍යයෙන් ම දිය යුතු ඖෂධ වර්ග 300ක පමණ බරපතළ හිඟයක් පවතින අතර ජීවිත ආරක්ෂාවට ඍජුව බලපාන අත්‍යවශ්‍යම ඖෂධ වර්ග 25ක් රජයේ කිසිම රෝහලක ... Read More

සහනාධාර නොදුන්නොත් ලංකාව වගේ වෙයි අනෙක් රටවල් – IMF අනතුරු අඟවයි

Author- May 22, 2022

සමාජයේ සිටින දුප්පත් ම පිරිස් සඳහා රජයයන් ආහාර සහ බලශක්ති සහනාධාර ලබා දිය යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජියෝජියේවා සඳහන් ... Read More

ලෝක ආහාර සංවිධානයෙන් රනිල්ට සහතිකයක්

Author- May 22, 2022

ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයක් ඇතිවුවහොත් එයින් ගොඩ ඒම සඳහා උදව් කරන බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය (UN FAO) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහතික වී ... Read More