Category: උණුසුම් පුවත්
මේ රට බාර ගන්න එන්නේ රැවුල් වවාගත්ත, කොණ්ඩෙ වවා ගත්ත,ගල් යුගයේ පිරිසක්ද?
විශ්වවිද්‍යාලවල තරුණයෝ හැසිරෙන්නෙ කුලී හමුදාවක් වගේ. අතනට යන්න කිව්ව ම යනවා. මෙතනට යනන කිව්ව ම යනවා. සමහර දේශපාලන පක්ෂවල ක්‍රියාකාරකම්වලට අපේ රටේ ශිෂ්‍ය පරම්පරාව යොදා ... Read More
පොහොට්ටුවේ මන්ත්‍රීවරු 53ක් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් කෑම එපා කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 53 දෙනෙකු සිදු කළ ලිඛිත ඉල්ලීමකට අනුව අදාළ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර ලබාදීම නතර කිරීමට කටයුතු කරන බව කථානායක මහින්ද ... Read More
IOC සමාගමෙන් දැනුම් දීමක්
වහාම ක්‍රියාත්මක වන පරිදි IOC ඉන්ධනහල්වලින් පෙට්‍රල් පමණක් වාහනවලට ලබා දීමට පියවර ගෙන තිබෙන බව IOC සමාගම දැනුම් දෙනවා ඒ අනුව ඉන්ධන පිරවුම්හල් හරහා කෑන් ... Read More
ආණ්ඩුවට එකතු වුණ සජබ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගන්නවා
කැබිනට් අමාත්‍ය ධූර ලබා ගත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ... Read More
ගිනි තබා බේරේ වැවට දැමූ බස් රථයේ හිමිකරු හැඬු කඳුලින් කිව්ව කතාව
පසුගිය 9 වනදා අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමට පැමිණ සිටියදී ගිනි තබා බේරේ වැවට දැමූ බස් රථයේ හිමිකරු ඊයේ (19) මාධ්‍ය වෙත අනාවරණයක් සිදු කළා. එම ... Read More
මිරිහානේදී බස් රථයට ගිනි තැබූ සැකකරුවෙක් මාට්ටු
මිරිහාන ප්‍රදේශයේ පසුගිය දා පැවති විරෝධතාව අතරතුර බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ... Read More
ප්‍රචණ්ඩත්වය පැතිරවීමට අනුබල දුන්නැයි රූපවාහිනී නිවේදිකාවක් ඇතුළු 3ක් අල්ලයි
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රූපවාහිනී නිවේදිකාවක ඇතුළු තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ... Read More
පොලිස්පති හමුවීමට ජවිපේ තීරණය කරයි
අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමක් කර ගැනීමට පොලිස්පතිවරයා හමුවීමට ජනතා විමුක්ති පෙරමුණ තිරණය කර තිබේ. එහිනායක අනුර කුමාර දිසානායක මහතා ... Read More
රජයේ සේවකයන්ට හෙට නිවාඩු – චක්‍රලේඛයත් එළියට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය අනුව හෙට දිනයේ රජයේ සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය නිලධාරීන් හැර අනෙකුත් නිලධාරීන් සේවයට වාර්තා කිරිම අවශ්‍ය නොවන බව ... Read More
පිරිපහදුව වසා මාස 2යි සේවක වැටුප් කෝටි 32යි
සපුගස්කන්ද පිරිපහදුව වසා දමා අදට (19දා) මාස දෙකක් ගත වී තිබෙන බවත්, මෙම මාස දෙකක කාලය සඳහා සේවක වැටුප් සඳහා රුපියල් කෝටි 32ක මුදලක් වැය ... Read More

