Category: උණුසුම් පුවත්

කිරිපිටි මිල යළිත් ඉහළට

Author- May 15, 2022

ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල යළිත් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1,020 දක්වා රුපියල් 230කින් ඉහළ දැමීමටයි කිරිපිටි සමාගම් පියවර ... Read More

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර විරෝධතාවයක්

Author- May 15, 2022

වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව දේශීය මෙන්ම විදෙස් ගත ශ්‍රී ලංකිකයෝ ද විවිධ රටවල විරෝධතා සංවිධානය කර ඇත. වත්මන් ජනාධිපති වහාම ඉවත්වන ලෙස රට රටවල සිටින ශ්‍රී ... Read More

පොලීසිය ජනතාවගෙන් උදව් ඉල්ලයි

Author- May 15, 2022

මැයි 09 වන දින ගාලු මුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ සිදු වූ ප්‍රචණ්ඩත්වයට සහ ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයින්ගේ අනන්‍යතාවයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පොලිසිය මහජන සහයෝගය ඉල්ලා ... Read More

අද වෙසක් දිනයේ සිරකරුවන් පිරිසකට නිදහස – ඒත් රන්ජන්ට නිදහස නෑ

Author- May 15, 2022

වෙසක් පුර පසොළොස්වක පොහොය දිනය නිමිති කරගෙන දිවයින පුරා බන්ධනාගාරගත ව සිටින සිරකරුවන් 244 දෙනෙකු ජනාධිපති සමාව යටතේ නිදහස හිමිව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ... Read More

ජනපතිගේ ඉල්ලීමට අලි සබ්‍රි බෑ කියයි

Author- May 15, 2022

යළිත් මුදල් අමාත්‍යධුරයේ රාජකාරී ආරම්භ කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම හිටපුමුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින්ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි. තම ... Read More

LTTE ප්‍රහාරයක් සම්බන්ධයෙන් පලවෙන වාර්තාවගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Author- May 15, 2022

LTTE ත්‍රස්තවාදීසංවිධානය විසින්මැයි මස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ඉන්දීය ඔත්තුසේවා උපුටා දක්වමින් ඉන්දියාවේ The Hindu පුවත්පත වාර්තා ... Read More

අරගල බිමේත් වෙසක් සිරි ගනී

Author- May 15, 2022

සම්බුදු තෙමගුල සිදුවූ වෙසක් පුන් පුර පසලොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. එයට සමගාමීව අද දිනයේ මහජන අරගලය පැවැත්වෙන කොළඹ ගාලුමුවදොරද වෙසක් සැරසිලිවලින් අලංකාර කර ... Read More

ඉදිරි සති කිහිපය අමාරුයි – අගමැති රනිල් වික්‍රමසිංහ

Author- May 15, 2022

ඉදිරි සති කිහිපය මෙරට ජනතාවට අමාරු කාලයක් වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ආර්ථික තත්ත්වය, ඉන්ධන තත්ත්වය ... Read More

ශ්‍රී ලංකාවට UN ධම්ම පදයේ ගාථාවක් මතක් කරදෙයි

Author- May 15, 2022

වෙසක් දිනය සමරන සැමට, එක්සත්ජාතීන්ගේ මහ ලේකම්වරයා සහ ශ්‍රී ලකා කණ්ඩායම වෙනුවෙන් සුබ පැතුම් එක්කරන මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බාධිකාරිකවරිය, වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත්, අවෛරයෙන්ම ... Read More

සභානායක දිනේෂ් – ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න

Author- May 15, 2022

පාර්ලිමේන්තුවේ සභානායක ලෙස හිටපු සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා යළි පත්කිරීමටත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස හිටපු සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා යළි පත්කිරීමටත් කටයුතු කර තිබේ. ... Read More