Category: උණුසුම් පුවත්
නාමල්ගේ රග්බි ගැසට්ටුව අත්හිටුවයි
ශ්‍රී ලංකා රග්බි සංගමය අත්හිටුවමින් හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම ජුනි මස 30 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි ... Read More
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති සහ අබුඩාබි පාලක Sheikh Khalifa bin Zayed Al Nahyan අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද ඔහු මියගොස් ඇති බවයි එරට ජනාධිපති කටයුතු ... Read More
ඇඳිරිනීති කාලය තුල ඔසුසැල් විවෘත කිරීමට අවසර
ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලසීමාව තුල රජයේ හා පෞද්ගලික ඔසුසැල් මෙන්ම පෞද්ගලික සාත්තු නිවාස විවෘතව තැබීමට අවසර ලබාදී තිබෙනවා. අතශවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනය කළේ ඇඳිරිනීතිය ... Read More
හිටපු අගමැති රැකගන්න ත්‍රිකුණාමලයට විශාල ආරක්ෂාවක්
ත්‍රිකුණාමලය නගරයේ ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් පමණ වැඩි කර ඇතැයි පොලිසිය පවසයි. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැඳී සිටින ... Read More
රනිල් වැඩ පටන් ගනියි, තෙල් ගෑස් විකුණයිද ?
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලිට්‍රෝ සමාගම විදේශීය සමාගම්වලට විකිණීමෙන් රනිල් වික්‍රමසිංහ විසින් නව ආර්ථික ක්‍රියාමාර්ග දියත් කිරීම ආරම්භ කරනු ඇතැයි එම ආයතනවල නිලධාරීන් සහ ... Read More
වෙසක් පොහොය දිනයේ විදුලිය කැපෙන් නෑ
වෙසක් පොහොය යෙදී ඇති ලබන ඉරිදා දින (15) විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (13) පස්වරුවේ පැවසීය. පැය 5 ... Read More
රනිල් 21 වැනි ව්‍යවස්ථා සංශා්ධනය ගේන්න ලෑස්තියි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව රජය පත්වී මාස දෙකක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි 21වන සංශෝධනය සම්මත කර කරගැනීමට නියමිතය. ස්වාධීන කොමිෂන් සභා ... Read More
මන්ත්‍රීවරයෙකුටත් පොලීසියේ 6ක් ආරක්ෂාවට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව හය (06) දක්වා ඉහළ නංවා තිබෙනවා. චක්‍රලේඛයකයේ දැක්වෙන පරිදි, පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව මෙම ආරක්ෂාව වැඩි කර ... Read More
පක්ෂ 10 කණ්ඩායමේ තීරණය එළියට දායි
පක්ෂ 10 කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයේ සිටීමට තීරණය කර තිබෙන බව විමල් විරවංශ මහතා පවසනවා අද (13) මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඔහු ... Read More
රනිල්ට නිදහස් පක්ෂයේ සහයත් නැහැ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණඩුවකට කිසිසේත් සහොයෝගය ලබා නොදෙන බවට තීරණයක් ගෙන ඇති බවට වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය යටතේ ... Read More

