Category: උණුසුම් පුවත්

රුපියල හොඳටම බාල්දු වෙයි

Author- May 12, 2022

බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක අමරිකානු ඩොලරයේ විකුණුම් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එහි අද විකුණුම් මිල ලෙස සටහන් වන්නේ රුපියල් 380ක් ලෙසයි. Read More

සමගියේ මන්ත්‍රීවරු 25ක් රනිල්ට සහය දෙන්න සූදානම්

Author- May 12, 2022

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 25 දෙනෙක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් ... Read More

ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට

Author- May 12, 2022

ලෝක වෙළඳපොල තුළ බොරතෙල්මිල ඉහල ගොස්තිබේ. ඒ අනුව සාමාන්‍යයක් ලෙසබොරතෙල් බරලයක මිල සියයට 5.7කින් ඉහළ ගොස්ඩොලර් 105.5ක් බවට පත්ව තිබේ. බ්‍රෙන්ට් දර්ශකය සියයට 4.7කින් ඉහළ ... Read More

පිල්ලෙයාන් රටින් පලායයි

Author- May 12, 2022

සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මැලේසියාවට පලා ගොස් ඇති බවට වාර්තා වෙනවා ඒ කුලී බෝට්ටුවක ආධාරයෙනු යි. ඔහු එතැනින් යුරෝපා රටකට යෑමට බලාපොරොත්තු වන බවත් ඒ ... Read More

රාජ්‍ය හා පෞද්ගලික අංශ ඇරඹූ වැඩ වර්ජනය අවසන්

Author- May 12, 2022

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් එක්ව ක්‍රියාත්මක අඛණ්ඩ වැඩ වර්ජනය අද උදෑසන 7.00 ට අවසන් කිරීමට තීරණය කර තිබේ. ක්‍රියාත්මක කර තිබූ වෘත්තිය ... Read More

නව අගමැති රනිල් ?

Author- May 11, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය වරයකු වන රනිල් වික්‍රමසිංහ අතර අද සවස කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුනා. පැයකට අධික කාලයක් පැවති ... Read More

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත්කරයි

Author- May 11, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්‍යාවශ්‍ය සේවා සැපයීම සහ පවත්වාගෙන යාමට අදාළ සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම පිණිස අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු සහ ... Read More

හරීන් ස.ජ.බය හැර යයි

Author- May 11, 2022

තමන් සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. රටට ඉක්මනින් රජයක් අවශ්‍ය අතර එය ප්‍රමාද කළ ... Read More

ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි – වාණිජ මණ්ඩලයේ ඉල්ලීම

Author- May 11, 2022

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ඇතුළු වාණිජ මණ්ඩල රැසක් සහ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය ඒකාබද්ධව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, ජනතා හඬට ගරු කරමින් අන්තර් ... Read More

සජිත් අගමැති වෙනවනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දෙනවා

Author- May 11, 2022

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යධූරය භාරගෙන ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එයට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජ‍යසේකර මහතා ... Read More