Category: උණුසුම් පුවත්

ගෝඨාගෝගමට පහර දුන් මැරයන්ට ගෙදර යන්න බැරි වෙයි

Author- May 9, 2022

ජන අරගලයට පහරදීම සඳහා පැමිණි යැයි සැකකෙරෙන පිරිස් රැගෙන ආ බස් රථ වලට කිසියම් කණ්ඩායමක් පහර දී තිබෙන බව වාර්තා වේ. මේ අතර මයිනාගෝගමට සහ ... Read More

නව මහ බැංකු අධිපති යටතේ බිලියන 15ක් සල්ලි අච්චු ගහයි

Author- May 9, 2022

ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩ භාරගත් පසුගිය අප්‍රේල් 08 වැනිදා සිට අප්‍රේල් 29 වැනිදා දක්වා කෙටි කාලයේදී පමණක්, මහ බැංකුව ... Read More

ආණ්ඩුවට එරෙහිව ලන්ඩනයේත් විරෝධයක්

Author- May 9, 2022

වත්මන් ආණ්ඩුවට එරෙහිව දේශීය මෙන්ම විදෙස් ගත ශ්‍රී ලංකිකයෝ ද විවිධ රටවල විරෝධතා සංවිධානය කර ඇත. වත්මන් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉවත්වන ලෙස රට රටවල ... Read More

IPL තරඟාවලියේ හොඳම පන්දු යැවීම වනිඳුගෙන්

Author- May 9, 2022

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ පැවැති තරගය ලකුණු 67 කින් ජයගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය. එම තරගයේ සුපිරි පන්දු ... Read More

යුක්‍රේන වැසියන්ගේ සුව දුක් බලන්න ගිය ජනපති ආර්යාව

Author- May 8, 2022

ඇමෙරිකන් ජනාධිපති ආර්යාව ජිල් බයිඩන්, රොමේනියාවේ බුකරෙස්ට් අගනුවරට පැමිණියාය. ඇමෙරිකන් ජනාධිපති ආර්යාවගේ මෙම සංචාරයේ අරමුණ රුසියන් හමුදා ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින්, රොමේනියාවට පලා ආ ... Read More

අසනි ගැන රතු නිවේදනයක්

Author- May 8, 2022

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අසනි සුළිකුණාටුව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නැවත දැනුම්දෙන තුරු මෙම ප්‍රදේශවල ධීවර සහ නාවික ... Read More

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක්

Author- May 8, 2022

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදානයක් සිදුකිරීම සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සලකාබලමින් සිටින බව සඳහන් කරමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ... Read More

අනුරාධපුරයට ගිය මහින්දට ජනතා විරෝධයක්

Author- May 8, 2022

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේ සිද්ධස්ථාන වන්දනා කරමින් මහා සංඝ රත්නය බැහැදිකීම සඳහා අනුරාධපුරයට ගොස් තිබෙනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදාගත් අගමැතිතුමා රුවන්වැලි මහා සෑ ... Read More

වැඩ පැහැර හැරියට කොස්තාපල්වරයාගේ වැඩ තහනම්

Author- May 8, 2022

රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන්, මැයි 5 වනදා පෙරවරුවේ කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ නිල නිවසේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ... Read More

දෙවැනිධුර කාලයේ වැඩභාර ගනිමින් ප්‍රංශ ජනාධිපති කිව්ව දේ

Author- May 8, 2022

වත්මන් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල්මැක්රොන්පැරීසියේ එලිසිමාලිගයේ පැවති සමාරම්භකඋත්සවයකදී "ශක්තිමත් ප්‍රංශයක් " ගොඩනගන බව ප්‍රකාශ කරමින්සිය දෙවැනි පස් අවුරුදු ධුරකාලය සඳහා දිවුරුම් දුන්නේය. උත්සවයේදේශනයකදී, මැක්රොන් යුරෝපයේ ස්ථාවරත්වය, ... Read More