Category: උණුසුම් පුවත්
මිනිස්සු අමාරුවෙන් ගෙනාපු කෑම ටිකටත් ගැහුවා, මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාවක් තියෙනවා
තරුණ තරුණියන්ට කන්නට ගෙදර බත් මුට්ටිය ඔසවාගෙන ආපු මිනිස්සු හිටියා. අද උදේ හතරයි දහයේ ඉදන් මිනිස්සු කතා කරනවා. ගෙදර තමන්ට ලබන සතිය කන්න තිබ්බ දේවල්, ... Read More
හොර පාරෙන් යන්න ගිය සමගියේ මන්ත්‍රීවරුන්ට වෙච්ච වැඩේ
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු මනුෂ නානායක්කාර සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් පාර්ලිමේන්තුවෙන් පිටව යද්දී පාර්ලිමේන්තුවට නුදුරු ජයන්තිපුර ප්‍රදේශයේදී උද්ඝෝෂණකරුවන් පිරිසක් ඔවුන් ... Read More
යළිත් අගමැති නාටකය කරළියට
රට තුළ වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වන විශේෂ කැබිනට්රැස්වීමක් ජනාධිපති මන්දිරයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා. එහිදී අගමැතිධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට මහින්ද ... Read More
සජබය කථානායකවරයාගේ කාර්යාලය වටලයි
විශ්වාසභංගය විවාදයට ගැනීමට දිනයක් ඉල්ලා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කථානායකවරයා හමුවීමට ගොස් තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ බුද්ධික පතිරණ ඉල්ලා සිටියේ විරෝධතාකරුවන්ට පහරදීම නතර ... Read More
කථානායක ධූරය තවත් කෝලමක් වෙයි – සියඹලාපිටිය යළිත් ඉවත්වෙයි
ඊයේ තේරී පත් වූ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර තිබෙනවා. ඊයේ නියෝජ්‍ය කතානායක තනතුර සඳහා පැවති ... Read More
අන්තරේ අඩියක් පස්සට තියයි
පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය ආසන්නයේ විරෝධතාවයේ නිරතව සිටි විරෝධතාකරුවන් තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත්වී තිබේ. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය ... Read More
භූමිතෙල් නිකුත් කිරීමත් සීමා කරයි
ඉන්ධන ලබා දීම පිළිබඳව නැවතත් නිවේ දනයක් නිකුත් කර තිබෙනවා . බූලි සහ කෑන්වලට ඉන්ධන ලබා නොදෙන ලෙස දන්වා තිබුණද තවමත් එය සිදුවන බවත්අදාල චක්‍රලේකනයේ ... Read More
රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරේ
රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පැළඳවීම අද (06දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී සිදු කෙරිණි. රණවිරු සේවා අධිකාරියේ ... Read More
තවත් රාජ්‍ය ඇමැතිවරයෙක් ඉල්ලා අස්වේ
පාරිභෝගික කටයුතු රාජ්‍ය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වන බව ගුණපාල රත්නසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. ජනතාව එක් පක්ෂයක රජයක් පිලිනොගන්නා බැවින් තමන්ට මේ මොහොතේදී රාජ්‍ය ඇමැතිධුරයෙහි කටයුතු ... Read More
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාරයක්
යුරෝ ලක්ෂ දෙකක මුදලක් මානුෂීය ආධාර ලෙස ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන බව යුරෝපා සංගමය නිවේදනය කර ඇත. එම මුදල ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන ... Read More

