Category: උණුසුම් පුවත්
දැන් ලැබුණු පුවතක් – පොල්දූව මංසන්ධියේ අසල සිටි අරගලකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර
පොල්දූව මංසන්ධිය අසළ සිදු කරණ විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් මේ වන විට එල්ල කරමින් සිටින බවට වාර්තා වෙනවා මේ වනවිට අරගලකරුවන් විසින් ... Read More
මැරඩෝනාගේ T-Shirt ලොව හොඳම ක්‍රීඩා භාණ්ඩ සැමරුම සමරයි
ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ආර්ජන්ටිනාවේ ඩියාගෝ මැරඩෝනා 1986 වසරේ ලොක කුසලානය ජයග්‍රහණය කරන විට ඇඳ සිටි ටීෂර්ටය පවුම් මිලියන 7.1 ක මිලකට වෙන්දේසි වී තිබෙනවා. ... Read More
අක්කරෙයිපත්තුවේ ගැටුමක් – පොලීසියේ 11ක් රෝහලේ
අක්කරෙයිපත්තුව පාලමුණ මාර්ග බාධකයේදී ඊයේ (05) රාත්‍රියේදී පොලිසිය සහ පුද්ගලයින් පිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා එහිදී පොලිස් නිලධාරීන් 11දෙනෙකු සහ තවත් පුද්ගලයෙක් තුවාල රෝහල් ගත ... Read More
මම කියපුදේ ගෝඨාභය ඇහුවේ නෑ, – නාලක ගොඩහේවා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය කාලයේ ක්‍රියාකළ අත්තනෝමතික ආකාරය සහ වර්තමාන ආර්ථික අර්බුදයට අඩිතාලම යෙදුවේ මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයාගේ කාලයේ බව ජනමාධ්‍ය ඇමති ආචාර්ය නාලක ගොඩහේවා ... Read More
ගාල්ලෙන් ඇහෙන හර්තාල් අඩ බෙරය
ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද (06) දීපව්‍යාප්තව හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මකයි. ඊට සහාය පළ කරමින් ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති රාජකාරී කටයුතුවලින් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ. ... Read More
කටුනායක මාර්ගයක් අවහිර වෙයි
විරෝධතාවක් හේතුවෙන් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයට පිවිසෙන මාර්ගය අවහිර වී තිබේ. අප වාර්තාකරු පැවසුවේ කටුනායක ඇවරිවත්ත මංසන්ධියෙන් එම මාර්ගය අවහිර වී ඇති බවයි. මේ හේතුවෙන් ... Read More
බංග්ලාදේශයෙන් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ලංකාවට
බංග්ලාදේශය විසින් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. ඒ අද (06) පෙරවරුවේ දී යි. එම ඖෂධ ප්‍රදානය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 56ක් සමන්විත ... Read More
තම්ල්නාඩු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප ලංකාවට
ඉන්දියාවේ ඩී.එම්.කේ පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම මාසයක වැටුප ශ්‍රී ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කරන බව පක්ෂය නිවේදනය කරයි. ශ්‍රිලංකාව වෙනුවෙන් ආධාර ලබාදීම සඳහා පක්ෂය දැනටමත් රුපියල් ... Read More
පාර්ලිමේන්තුව අසල අන්තරේ අරගලය අඛණ්ඩව
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාව පාර්ලිමේන්තුව අසල අඛණ්ඩව සිදු කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ වන විටත් ඔවුන් එම ස්ථානයේ විරෝධතාවයේ නිරත වන ... Read More
අරගලයට චිත්‍රාල්ගෙන් ගීතයක්
“නදී ගංඟා තරණයේ සැරිසරා සැඩ මාරුතේ" යන ගීතයෙන් චිත්‍රාල් සෝමපාල දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රියතාවයට පත්වුණා. එම ගීතයෙන් මෙරට ගායන ක්ෂේත්‍රය තුළ සුවිශේෂ පෙරළියක් ... Read More

