Category: උණුසුම් පුවත්

අරගල බිමේ රාමසාන් සමරයි

Author- May 3, 2022

ගාලුමුවදොර පැවැත්වෙන අරගල භූමියෙහි 25 වැනි දිනය වන අදයි. එහි මුස්ලිම් ජනතාව විසින් සිය රාමසාන් උත්සවය සමරනු ලැබීය. අරගල භූමියෙහි සිටින තරුණ පිරිසට උපහාරයක් ලෙස ... Read More

නියෝජ්‍ය කථානායක ධූරයට අලුත් නමක් යෝජනා වෙයි

Author- May 3, 2022

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධූරය සදහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර්ගේ නම යෝජනා කර තිබේ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුවේ අද ... Read More

ඒ බී සී අනාවරණය කළ නිමල් පෙරේරාගේ ගිණුම් ගැන අනුර හෙළිකරයි

Author- May 3, 2022

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නාළිකාවක් වන ඒ බී සී මාධ්‍ය ජාලයෙන් අනාවරණය කළ හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී සිදු වූ දූෂිත ගණුදෙණු පිළිබඳ චෝදනා වලට රාජපක්ෂ පවුලට සම්බන්ධ බව ... Read More

කොටුවේ ජනාධිපති මන්දිරයට භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් ඇතුළුවෙයි

Author- May 3, 2022

කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය ඉදිරිපිටට මීට ටික වෙලාවකට පෙර විරෝධතාවේ යෙදෙන භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් ඇතුළු අරගල භූමියේ සිටින කණ්ඩායමක් ඇතුළු වී තිබෙනවා. මේ පිරිස ... Read More

අල්ලස් කොමිසමේ සභාපතිත් පගා අරන්

Author- May 3, 2022

අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවේ සභාපතිවරයාට එම කොමිසන් සභාවේම විමර්ෂණයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. වාහනයක් නිදහස් කිරීමට අල්ලසක් ... Read More

ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න දිවිගමනට සමුදෙයි

Author- May 3, 2022

ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්නයන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිංහල සිනමාවේ දුෂ්ඨයා ලෙස විරුදාවලිය ලත් විල්සන් කරුණාරත්නයන් සටන් නළුවකු ලෙස ජනප්‍රියත්වයක් උසුලනු ලැබුවා. 70 /80 /90 ... Read More

තායිලන්තයෙන් ලංකාවට ගෑස්

Author- May 3, 2022

තායිලන්තයේ සියම් ගෑස් සමාගමෙන් වසරක කාලයක් සඳහා LP ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම සමාගම මඟින් මෙරට වාර්ෂික ගෑස් අවශ්‍යතාවයෙන් 70%ක් සැපයීමට නියමිතය. ... Read More

නොරෝච්චෝලේ බලාගාරයේ හදිසි බිඳ වැටීමක්

Author- May 3, 2022

නොරෝච්චෝලේ බලාගාරයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මෙගා වොට් 270ක් ජාතික පද්ධතියට අහිමි වී තිබෙනවා දින 5ක් තුළ බලාගාරය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි ... Read More

සාමකාමි අරගලවලට නොමිලේ බස් රථ – බස්රථ පාර්ලිමේන්තුව වටකර නවතන්න සූදානම්

Author- May 3, 2022

තරුණ තරුණියන් විසින් පවත්වනු ලබන සාමකාමී විරෝධතා සඳහා කිලෝමීටර 20 – 25 ත් අතර දුරකට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දීමට පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය තීරණය ... Read More

අලුත් අගමැති ඩලස් ද ?

Author- May 3, 2022

පොහොට්ටුවේ අලුත් අගමැතිවරයකු යටතේ අන්තර්වාර පාලනයක් ඇති කිරීම රටේ ගැටළුවට කෙටිකාලීනව ලබාදිය හැකි ප්‍රායෝගිකම විසඳුම බවත් එම අගමැති ධූරය සඳහා තමාගේ මතය අනුව වඩාම සුදුස්සා ... Read More