Category: උණුසුම් පුවත්
රේගුවෙන් ඉතිහාස ගත ආදායමක්
ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා රේගුවට රුපියල් ට්‍රිලියන 1.5ක ආදායමක් මේ වසර අවසානයේ දී උපයා ගැනීමට හැකිවන බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පවසනවා. ... Read More
ඉන්දියාවෙන් ගෙන ආ සහල් තොග වෙළෙඳපොළට
ඉන්දියාවෙන් මෙරටට ගෙන් වූ සහල් තොග රේගුවෙන් නිදහස් කර තිබෙනවා. ඊයේ දිනයේදී සහල් කිලෝ 75,000 ක් රේගුවෙන් නිදහස් කළ බවයි වාර්තා වුණේ. මේ අතර මෙරට ... Read More
යාපනයේ පැතිර ගිය උණ රෝගය මී උණ බවට තහවුරු වෙයි
යාපනය රෝහලේදී පුද්ගලයින් හත්දෙනෙකු මියයාමට හේතුව මී උණ බව තහවුරු වී තිබේ. සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව මේ බව තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය වසංගත රෝග විද්‍යා ... Read More
ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා රෙවළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකි සිටින ලෙස දැනුවත් කෙරෙනවා. බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ ... Read More
නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්
තරු පන්තියේ හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සඳහා සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහ සුරාබදු ... Read More
පාසල් හැර ගිය තරුණ පිරිසට වෘත්තීය පුහුණුව
පාසල් හැර ගිය තරුණ පිරිස් වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි. ... Read More
විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම 17 ඇරඹෙයි
විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම ලබන 17 වනදා ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. ලබන ජනවාරි සිට ජූනි දක්වා ... Read More
යාපනයේ හඳුනා නොගත් උණ රෝගයක් පැතිරෙයි
යාපනය දිස්ත්‍රික්කයේ හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් පැතිර යන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා. තද උණ, තදබල ... Read More
දික්වැල්ලගේ ක්‍රිකට් තහනම ලිහිල් වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ වසර 03ක ක්‍රිකට් තහනම මාස 3 දක්වා අඩු කර තිබේ. ඒ අනුව අද (11) සිට ඔහුට සියලුම ... Read More
T10 ක්‍රිකට් තරඟාවලිය අද ඇරඹේ
පළමු වරට මෙරටදී පැවැත්වෙන ලංකා T10 ක්‍රිකට් තරගාවලිය අද (11) ආරම්භ වේ. තරගාවලියට කණ්ඩායම් 6ක් ඇතුළත්ය. අද දිනයේ තරග 3ක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පළමු ... Read More

