Category: උණුසුම් පුවත්
රට පුරා දන්සැල් 17,818 ක්
වෙසක් පොහොය නිමිත්තෙන් දන්සැල් 17,818 ක් සංවිධානය කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් චමිල් මුතුකුඩ පැවසුවේ එම සියළු දන්සැල් අද ... Read More
මැදපෙරදිග යුද දර් ශන මුහුණුපොතට දැමූ ශ්‍රී ලාංකිකයින් 7ක් අබුඩාබිවලින් දොට්ට දමයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටි එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකික තරුණයන් හත්දෙනෙකු මෙරටට එවා තිබේ. ඔවුන් පිරිස ඊයේ (27) ... Read More
අද ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
ගම්පහ සහ මහර ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට අද (27) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම ... Read More
ඉන්දියාවටත් ඉබෝලා ඇතුළු වෙයි
ඉබෝලා ආසාදනය වී ඇති බවට සැක කෙරෙන උගන්ඩා ජාතික කාන්තාවක් ඉන්දියාවේ බැංගලෝර් තාක්ෂණික මධ්‍යස්ථානයේ නිරෝධායනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම කාන්තාවට ... Read More
ඩොලර් මිලියන 700ක් ලබාදෙන IMF සමාලෝචනය අද
ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පස්වන සහ හයවන සමාලෝචන ඇගයීමට ලක්කිරීම අද (27) සිදුකිරීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ... Read More
රාජ්‍ය වෙසක් උත්සවය අද
ශ්‍රී සම්බුදු තෙමගුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් උත්සවයට සමගාමීව අද (27) සිට ජුනි 02 දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත්කර තිබේ. සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මඟ ... Read More
රටවල් තුනකට කැනඩාවෙන් තහනමක්
ඉබෝලා වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් අප්‍රිකානු රටවල් තුනක පදිංචිකරුවන්ට තාවකාලික සංචාරක තහනමක් පැනවීමට කැනඩාව තීරණය කර තිබේ. ඒ අනුව කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, උගන්ඩාව සහ දකුණු ... Read More
එක්දින හා T20 නායකත්වය කුසල් මෙන්ඩිස්ට
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 2026 වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග සංචාරය සඳහා වන එක්දින, විස්සයි-20 සහ ටෙස්ට් ... Read More
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම 990,000 පනී
මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 990,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව ජනවාරි පළමු දින ... Read More
විමල් අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල පසුගියදා ඇති වූ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු ... Read More

