Category: උණුසුම් පුවත්
උපයෝගීතා කොමිෂමේ ප්‍රකාශය ලංවිම ප්‍රතික්ෂේප කරයි
දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම තම මණ්ඩලය අතින් සිදු වූ වරදක් බව ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන ඇති බවට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කර ... Read More
ජංගම දුරකථනයක් මිලදී ගනිමට පෙර අනිවාර්යයෙන්ම මේ දේ කරන්න
ජංගම දුරකථනයක් මිලදීගැනීමේදී අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය පවසයි. නිවේදනයක් ... Read More
හදවතේ ගායකයාගේ අලුත්ම සෞඛ්‍ය තත්ත්වය ගැන අනාවරණයක්
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ ... Read More
දෛනික ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 330 ඉක්මවයි
ගත වූ මාසය තුළ මෙරටින් වාර්තාවන දෛනික ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 335ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකය සඳහන් කළේ, ගත ... Read More
විදෙස් රටවල සිට පාතාලය සහ කුඩු ජාවාරම මෙහෙයවන අය අල්ලන්න වැඩපිළිවෙළක්
විදේශ රටවල සිටින මෙරට පාතාලය සහ කුඩු ජාවාරම මෙහෙයවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි මහජන ආරක්ශක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. ... Read More
බදුල්ලට විශේෂ දුම්රිය දෙකක්
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය දෙකක් අද (27) සහ 29 යන දිනවල ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එම දුම්රිය ... Read More
දරුවන් අතර ශ්වසන රෝග පැතිරයාමේ අවදානමක්
මේ දිනවල දරුවන් අතර ශ්වසන රෝග පැතිරයාමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. විජේසුරිය මහතා සඳහන් කළේ, පුද්ගලයින් ... Read More
දහම් පාසල් අවසාන විභාගය ගැන දැනුම්දීමක්
දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය ගැන විභාග කොමසාරිස් ජනරාල්වරයා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්‍ර ... Read More
අද ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය ... Read More
ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් CIDය කෙහෙළියගෙන් ප්‍රකාශයක් ගනී
ආන්දෝලානාත්මක ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් අද (26) දිනයේ පැය 3කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා ... Read More

