Category: උණුසුම් පුවත්
රන් මිල වෙනස් වෙයි
දේශීය රන් වෙළෙඳපොලේ රන් මිල අද (21) තව දුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රන් ව්‍යාපාරිකයෝ පවසනවා. කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 172,600 ක් ද, ... Read More
ඊශ්‍රායල ප්‍රහාර වලින් මිය ගිය ගණන 20,000 ඉක්මවයි
ගාසා තීරය ඉලක්ක කර එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර වලින් මිය ගිය ගණන 20,000 ඉක්මවා තිබෙනවා. ඔක්තෝබර් 07 වනදායින් අනතුරුව මෙම සංඛ්‍යාව වාර්තා වී ඇති බවයි ... Read More
ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනපති ලැයිස්තුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයින් 4 දෙනෙකු පිළිබඳ මේ අවස්ථාවේ සලකා බලමින් සිටින අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පරේරා මහතාගේ නමත් ඒ අතර ඇති බව ... Read More
පරෙවි දූපත තාවකාලිකව වැසෙයි
ඊසාන මෝසම් වර්ෂාව ආරම්භවිමත් සමග මුහුදේ වාරකන් සමය එලඹිම නිසා ත්‍රිකුණාමලය නිලාවේලි පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසාදැමු බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. දූපත නැරඹීමට ... Read More
රතු මුහුදේ නැව්වලට පහරදෙන හවුතිවරු
යේමනයේ හවුති කැරලිකරුවන් විසින් ඉරානයේද සහය ඇතුව රතු මුහුදේ නැව්වලට ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හවුති කැරලිකරුවන් පවසන්නේ ගාසා තීරයේ ඊශ්‍රායලය දියත් ... Read More
සිපෙට්කෝ ඉන්ධනහල් වැසී යෑමේ අවදානමක්
සිපෙට්කෝ ඉන්ධනහල් හිමියන්ට දැනට හිමිවන සියයට 2.75 ක කොමිස් මුදල සහ සියයට 5 ක මාසික බෙදුම්කාර ගාස්තුවක් අලුතින් අයකරගැනීමට සංස්ථාව තීරණය කර ඇති බවත් ලබන ... Read More
2024 ජනපති අපේක්ෂකත්වය ට්‍රම්ප්ට අහිමිවෙයි
ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයක්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා ඇත. ඒ, ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුවය. තීන්දුවට අනුව, ... Read More
බදු ගැන මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ රාජ්‍ය සේවයේ වැදගත්ම අංශ නියෝජනය කරන වෘත්තිකයන්ගේ සංගම් සහ වෘත්තිය සමිති හතළිහක් පමණ මාස ගණනාවක් සිට ආදායම් බදු අඩුකරන ලෙස ඉල්ලා ... Read More
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ දැඩිසත්කාර ඒකකයට
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතාව මීට දින කිහිපයකට පෙර කළුබෝවිල ... Read More
මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්
මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අසූතුන්දහස් හාරසිය තිස්දෙකක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා ... Read More

