Category: උණුසුම් පුවත්
සාගරට පුන්නක්කු (Video)
විරෝධතාකරුවන් පිරිසක් පුනක්කු බාල්දියක් රැගෙන ඊයේ (18) කොළඹ – නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලය වෙත පැමිණ තිබුණා. ඔවුන් ප්‍රකාශ කළේ එය පක්ෂ ලේකම් සාගර ... Read More
හෙද පුහුණුවට බඳවා ගන්නා සම්මුඛ පරීක්ෂණ ලබන මස 13 වනදා සිට
මෙරට රජයේ රෝහල්වල රෝගී සත්කාර හා ප්‍රතිකාර සේවාවන් වඩාත් ගුණාත්මකව විධිමත්ව, ඉදිරියට පවත්වා ගෙන යාම සදහා මානව සම්පත සංවර්ධනය කිරීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රමවේදයන් ... Read More
ඔළු ගෙඩි මාරු කළාට හරියන් නෑ – කුමාර් ධර්මසේන
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට නම් අවම වශයෙන් වසර 10ක වත් සැලැස්මකට අනුව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් ... Read More
කොවිඩ් යළි හිස ඔසවන ලකුණු
මෙම වසරේ දෙසැම්බර් මස 03 වනදා සිට දෙසැම්බර් 09 වන දින දක්වා සිංගප්පුරුව තුළ Covid-19 රෝගීන් 56,043ක් හඳුනාගෙන තිබෙනවා. එය පෙර සතියේ 32,035 ට සාපේක්ෂව ... Read More
වසර නවයකට පසු ඇරෙන සහල් ගබඩාව
පෞද්ගලික අංශයේ සහල් ඒකාධිකාරය බිඳ දැමීමට ඉදිකළ මරදගහමුල සහල් ගබඩා සංකීර්ණය වසර නවයකට පසු අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ මැදිහත්වීමෙන් අද විවෘත කෙරෙනවා. එම ගබඩා සංකීර්ණයේ ගබඩා ... Read More
ප්‍රබල භූමිකම්පාවක් – 95ක් මරුට
වයඹ දිග චීනයේ රිච්ටර් මාපකයේ 5.9ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් අද (19) අලුයම සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා අනුව අවම වශයෙන් පුද්ගලයන් 95 දෙනෙකු මියගොස් තවත් ... Read More
හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත දෙසැම්බර් 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ... Read More
ලොකු ලූනු පාකිස්ථානයෙන් ගෙන්වීමට සැරසෙයි
මිල පාලනය කිරීම සඳහා පාකිස්ථානයෙන් ලොකු ලූනු ගෙන්වීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා. මේ වනවිට වෙළඳපොළේ ලොකු ලූනු කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 500ක මිලකටයි. ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය ... Read More
ISIS 8ක් ඉන්දියාවේදී අල්ලයි
ඉන්දියාව පුරා පිපිරවීම් කිහිපයකට සූදානම් වූ ISIS සංවිධානයට සම්බන්ධ බවට සැක ත්‍රස්තවාදීන් 8 දෙනෙකු ප්‍රාන්ත කිහිපයක සිදුකළ විශේෂ මෙහෙයුමකදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ... Read More

