Category: උණුසුම් පුවත්
ශ්‍රී ලංකාවාසීන්ට උල්කාපාත වැස්සක් බලන්න අවස්ථාවක්
ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ උච්චතමය අවස්ථාව දැක බලා ගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හෙට (14) හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ ... Read More
නිවාස අඩස්සියේ රඳවා තැබීමට නව නීති හඳුන්වාදීමට සැරසෙයි
රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට විකල්පයක්ක් වශයෙන් නිවාස අඩස්සියේ රඳවා තැබීම සඳහා නීතිමය විධිවිධාන හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට සහ බන්ධනාගාරගත ... Read More
දේශීය නිෂ්පාදනවල මිල සියයට 60කින් ඉහළට
වැට් බදු සංශෝධනයත් සමඟ සෑම නිෂ්පාදන භාණ්ඩයකම මිල සියයට 50 ත් 60 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යන බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපතිනී ටානියා ... Read More
ඇමෙරිකාවෙන් චීනයට සම්බාදක
ඇමෙරිකාව චීනයේ තවත් නිලධාරීන් හා සමාගම් කිහිපයකට සම්බාදක පනවා තිබෙනවා. මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් එල්ල වු චෝදනා හේතුවෙනුයි මෙලෙස සම්බාදක පනවා ඇත්තේ. ඒ අනුව ... Read More
වසර 108කට පෙර සිදුකළ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ඝාතනය ගැන සොයන්න කමිටුවක්
යටත් විජිත යුද අධිකරණයේ තීන්දුවක් මත වසර 108කට පෙර සිදුකළ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ඝාතනය පිළිබද පරික්ෂණයක් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. කිසිදු අභියාචනයක් නොසලකා රාජද්‍රෝහියෙකු ... Read More
ජනවාරි මැද විදුලි ගාස්තු අඩුවන ලකුණු
විදුලිය ගාස්තු සකස් කිරීමේ ක්‍රමවේදය හා විදුලි ගාස්තු අඩුකිරීම සඳහා වන යෝජනා ලබාගැනීමේ විශේෂ සාකච්ඡාවක් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පැවැත්වුණා. විදුලිබල අමාත්‍යාංශයේ ... Read More
විමල්ට නොතීසි
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහ ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ දී ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ ඇපකරුවන්ට වහාම අද (13) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ... Read More
මීළඟ ජනාධිපතිවරණය ගැන මහින්ද දේශප්‍රිය කියන කතාව
මීළඟ ජනාධිපතිවරණය ලබන වසරේ අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවත්, එය කල් දැමිය හැක්කේ ජනමත විචාරණයකින් පමණක් බවත් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසා තිබෙනවා. ඔහු ... Read More
තැපැල් සේවාව ඉදිරියේදී ඩිජිටල් වෙයි
තැපැල් සේවක වර්ජන හේතුවෙන් ජනතාවට සිදු වන පීඩාව වලක්වා ගැනීමේ අරමුණින් ඉදිරියේදී ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ සේවා සැපයීමට බලාපොරොත්තුවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ ... Read More
අද ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු පළාතේත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ... Read More

