Category: උණුසුම් පුවත්

ජනපති USAID පරිපාලක හමුවෙයි

Author- November 18, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් හමුව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මාලදිවයිනේ මාලේ අගනුවර දී ... Read More

ගාල්ලේ වෙඩිතැබීමක්

Author- November 18, 2023

ගාල්ල, දඩල්ල ප්‍රදේශයේ අද (18) පස්වරු 1.45ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ දඩල්ල ... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති අද ඉන්දියාවට

Author- November 18, 2023

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මහ සභා රැස්වීමට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා හෙට (18) ඉන්දියාව බලා පිටත් ව යාමට නියමිත බව වාර්තා ... Read More

පසුගිය රජය පාස්කු ප්‍රහාරය පිලිබඳ විමර්ශන අඩාල කළා – හිටපු නියෝජ්‍ය පොලිස්පති

Author- November 18, 2023

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන හිටපු රජයේ බලපෑම මත අඩාල වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා ඔස්ට්‍රේලියානු රූපවාහිනි සේවාවක් ... Read More

O/L විභාගයේ ප්‍රතිඵලත් මේ මාසයේ

Author- November 18, 2023

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුලදීම නිකුත් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල පිලිබද මාධ්‍යෙව්දීන් ... Read More

අද ප්‍රදේශ කිහිපයකට තද වැසි

Author- November 18, 2023

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, ඌව සහ සබරගමුව ... Read More

පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

Author- November 17, 2023

දකුණුදිග පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ, එම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 06යි දශම 07ක ප්‍රබලත්වයක් සටහන් කර ... Read More

ගොඩනැගිල්ලක ගින්නක්

Author- November 17, 2023

ග්‍රෑන්ඩ්පාස්හි ගොඩනැගිල්ලක අද පස්වරුවේ (17) ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවන හමුදාව ප්‍රකාශ කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හතරක් පිටත්කර යවා ඇති බවයි. ගින්න ... Read More

ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති විශේෂ විමර්ශන ඒකකයට කැඳවයි

Author- November 17, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ ... Read More

එක්සත් ජනපද ඩොලරය පහතට

Author- November 17, 2023

ශ්‍රී ලංකා මහ බැංකුව අද (17) නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද (17) දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් සහ ගැණුම් අගය ... Read More